Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?
    උණුසුම් පුවත්

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 12, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාව විසින් ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කිරීමෙන් අනතුරුව, අමෙරිකාවට ප්‍රසිද්ධියේම අභියෝගකළ පුද්ගලයෙකු ලෙස 64 හැවිරිදි මොහොමඩ් බාගර් ගලීබාෆ් හැදින්විය හැකිය.

    සතුරු බලපෑම් හමුවේ පසුබට නොවන, ඉරානයේ ‘දැඩි මතධාරී’ දේශපාලන ස්ථාවරයක් නියෝජනය කරන ගලීබාෆ්, ඉරාන හමුදාව, ආරක්ෂක සහ සිවිල් පාලන යන ත්‍රිත්ව අංශයෙන්ම ඉහළ තනතුරු දැරූ දැවැන්ත චරිතයක්ය.

    ඔහු අමෙරිකාව සමග පාකිස්තානයේ පැවති සාම සාකච්ඡාවලදී ද ඉරාන දූත පිරිසට නායකත්වය දුන්නේය.

    එම සාකච්ඡා සාර්ථක නොවූ පසුබිමක ඔහු ප්‍රසිද්ධියේ පවසා සිටියේ, ඉරාන නියෝජිත කණ්ඩායමේ විශ්වාසය දිනා ගැනීමට අමෙරිකාව අපොහොසත් වී ඇති බවය.

    හමුදා පසුබිමක් ඇති ගතානුගතික ඉරාන දේශපාලනඥයෙකු වන ගලීබාෆ්, 2020 වසරේ මැයි මාසයේ සිට ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කරයි.

    1961 වසරේ දී උපත ලැබූ ගලීබාෆ්, 1980 වසරේ දී ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) සම්බන්ධ වී ඇත.

    ඔහු ඉරාන-ඉරාක යුද්ධයේදී එහි අණදෙන නිලධාරියෙකු ලෙසද කටයුතු කර තිබේ.

    ටෙහෙරානයේ දීර්ඝතම කාලයක් නගරාධිපති ධුරය හෙබවූ පුද්ගලයාද වන ගලීබාෆ්, 2005 සිට වසර 12ක් එම තනතුර හෙබවීය. 

    ඔහු ටෙහෙරානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ගෞරවනීය පුද්ගලයෙකුද වේ. එහෙත් ඔහුට මූල්‍ය  අක්‍රමිකතා සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

    ගලීබාෆ් සිව් වතාවක් ඉරාන ජනාධිපති ධුරයටද තරග කර ඇති අතර, ඒ සෑම අවස්ථාවකම අසාර්ථක විය.

    අමෙරිකාව හා ඊශ්‍රායලය පෙබරවාරි 28 වනදා ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළදා සිට ඉරානය පුරා රජය විසින් රටපුරා අන්තර්ජාල සබඳතා අවහිර කිරීමට කටයුතු කළත්, ඔහුගේ ‘X’ ගිණුම ක්‍රියාකාරීව පැවතීමද සුවිශේෂීය.

    #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo #iran

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    55,000ක් මාකුඹුරෙන් අලුත් අවුරුද්දට ගමේ ගිහින්…

    April 12, 2026

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

    April 12, 2026

    බටහිර ඉවුරේ, තුල්කරෙම් හි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවවිනාශ කරයි

    April 12, 2026

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘පීඑන්එස් තායිමූර්’ (‘PNS TAIMUR’) සහ ‘පීඑන්එස් ඇස්ලැට්’ (‘PNS ASLAT’) යන යුද…

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026

    55,000ක් මාකුඹුරෙන් අලුත් අවුරුද්දට ගමේ ගිහින්…

    April 12, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026

    55,000ක් මාකුඹුරෙන් අලුත් අවුරුද්දට ගමේ ගිහින්…

    April 12, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.