Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026

    55,000ක් මාකුඹුරෙන් අලුත් අවුරුද්දට ගමේ ගිහින්…

    April 12, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි
    උණුසුම් පුවත්

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 12, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (12) හම්බන්තොට ප්‍රදේශයේ යෝධකන්ඩිය බෝධි මහා විහාරය, නාග මහා විහාරය සහ සිතුල්පව්ව මගුල් මහා විහාරයට පැමිණ එහි වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුහුණ දෙන අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. 

    බඩු මිල ඉහළ යාම හේතුවෙන් රටේ ජනතාව බොහෝ සේ අසරණවී ඇති තත්ත්වයක් මතුව ඇති බව විපක්ෂ නායකවරයා කියාසිටියේය.

    ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළත් දරාගත නොහැකි අයුරින් විදුලිබිල, ‌ඉන්ධන, ගෑස් සහ ආහාර මිල ඉහළ ගොස් තිබේ.

    පොහොර හිඟයක් මතුවීම වැනි තත්ත්වයන් තුළ රටේ ආහාර සුරක්ෂිතභාවයට‌ මර පහරක් එල්ලවී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

    මේ බඩුමිල වැඩිවීමට ලබා දෙන විසඳුම ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ප්‍රශ්න කරන බවත් මේ අවස්ථාවේ තෙල්, ගෑස් මිල සේම විදුලි බිල, බඩු මිල, පොහොර සහ ඖෂධ මිල අඩු කිරීම ආදිය සිදුවිය යුතුය.

    දසලක්ෂ සංඛ්‍යාත ජනතාව රවටා බලයට පැමිණි මේ රජයට තවමත් මේ බඩු මිල වැඩිවීමට විසඳුමක් ලබාදීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026

    55,000ක් මාකුඹුරෙන් අලුත් අවුරුද්දට ගමේ ගිහින්…

    April 12, 2026

    බටහිර ඉවුරේ, තුල්කරෙම් හි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවවිනාශ කරයි

    April 12, 2026

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026

    ප්‍රදේශ රැසකට හෙට පස්වරුවේ වැසි

    April 12, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකා එක්සත් ජනපදය, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන සියලුම නෞකා අවහිර…

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026

    55,000ක් මාකුඹුරෙන් අලුත් අවුරුද්දට ගමේ ගිහින්…

    April 12, 2026

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

    April 12, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026

    55,000ක් මාකුඹුරෙන් අලුත් අවුරුද්දට ගමේ ගිහින්…

    April 12, 2026

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

    April 12, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026

    55,000ක් මාකුඹුරෙන් අලුත් අවුරුද්දට ගමේ ගිහින්…

    April 12, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.