ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.58ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.07ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 300.75 – රු. 307.75

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 298.04- රු. 308.27

කොමර්ෂල් බැංකුව – රු. 299.03 – රු. 307.50

සම්පත් බැංකුව – රු. 301.00 – රු. 307.5

අමානා බැංකුව – රු. 302.40 – රු. 306.40

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ශ්‍රීලංකා #මහබැංකුව #විනිමයඅනුපාතික #ආර්ථිකය #ඩොලර් #වෙළඳපොළ #බැංකු #ලංකා #මුදල් #අන්තර්ජාලය

Share.
Leave A Reply

Exit mobile version