Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: විදේශීය
මැදපෙරදිග කලාපීය ගැටුම් නිමා කිරීම අරමුණු කරගනිමින් ඉරානය විසින් සංශෝධනය කරන ලද නව යෝජනාවලියක් පාකිස්ථානය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත…
අමෙරිකාවේ ගුවන් යානා සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදු තිබේ. අනතුරෙන් ජෙට් යානාවල සිටි නියමුවන් පැරෂුට්…
2026 මැයි 17 වන දින චෙන්නායි හි පෝස් ගාඩ්න් (Poes Garden) නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රවීණ දෙමළ සිනමා තරුවක් වන…
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 1.44 කින් හෙවත් 1.32% කින්…
ඉරාන නායකත්වය වහාම ක්‍රියාත්මක වීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට බරපතල ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර බීජිං නුවරදී පැවැති දෙදින ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුව, අමෙරිකානු දූත…
තායිලන්තයේ දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කළ ප්‍රබල චරිතයක් වන හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා (Thaksin Shinawatra) මාස අටක සිරදඬුවමකින් පසු නිදහස ලබා…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ. යුද්ධය අවසන් කිරීමේ අමෙරිකාවේ යෝජනාවට ඉරානය දැක්වූ ප්‍රතිචාරයට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්…
පසුගිය මාස දෙකක කාලය තුළ, බොරතෙල් බැරල් බිලියනයක පමණ ප්‍රමාණයක් ලෝක වෙළෙඳපොළට සැපයීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බව Saudi…
‘හන්ටා’ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට උපකාර කිරීම සඳහා එරට හමුදා වෛද්‍යවරු කණ්ඩායමක් ට්‍රිස්ටන් ඩා කුන්හා…
