ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ.
යුද්ධය අවසන් කිරීමේ අමෙරිකාවේ යෝජනාවට ඉරානය දැක්වූ ප්‍රතිචාරයට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකග නොවීම හේතුවෙන් මෙලෙස යළිත් වරක් බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 104.1ක් ලෙස සටහන් ව ඇති අතර ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 98.51ක් ලෙස සටහන් ව ඇත.

