Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මන්නාරම් දිස්ත්‍රික්කයේ වැලි කැණීමේ සියලු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
    උණුසුම් පුවත්

    මන්නාරම් දිස්ත්‍රික්කයේ වැලි කැණීමේ සියලු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 11, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මන්නාරම දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීමේ බලපත්‍ර සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සියලු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

    නීතිවිරෝධී වැලි ජාවාරම මැඩලීම, වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම සහ වැලි මිල පාලනය සම්බන්ධයෙන්, නිලධාරීන් හා වැලි ව්‍යාපාරිකයින් අතර මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

    වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නව නීති මාලාවක් ඔස්සේ සිදු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා,

    ”වැලි හිමියන්ගේ පැත්තෙන් එයාලාගේ ගැටලු, අදහස්, යෝජනා මතු වුණා.. වැලි මිල පාලනය කිරීම සඳහා අළෙවි කිරීමේ දී දිලිඳු පවුල් සඳහා නිවාස සෑදීමට රුපියල් 50,00කට වැලි කියුබ් 3ක් ලබාදීමටත්, රජයේ ඉදිකිරීම් සඳහා වැලි කියුබ් 3ක් රුපියල් 65,000කට ලබාදීමටත්, අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා කිලෝමීටරයකට රුපියල් 350ක ගාස්තු වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා..

    එමෙන්ම බලපත්‍ර ලබා දීමේ දී මේ සඳහා වූ නීතිමය කාරණා යම් ප්‍රමාණයක් අලුතින් කෙටුම්පත් කරලා තියෙනවා.. ඒ අනුව බලපත්‍ර නිකුත් කිරීමේ දී දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවසාන නිගමනය සහ අධීක්ෂණය යටතේ බලපත්‍ර ලබා දීම සඳහා අලුතින් නීතිමාලාවක් සකස් කරන බවට ඇමතිතුමා සහ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.. ඒ අනුව අපි හිතනවා බලපත්‍ර ලබා දීමේ දී විධිමත් භාවයක් හැදෙයි කියලා..”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026

    “පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගිහින් තමාම ඒ වළට වැටුණු පුංචි ආණ්ඩුවේ මංත්‍රීටදවල් තරු පේන පාඩමක්

    May 11, 2026

    සියදිවි නසා ගැනීමට හේතු වූ මානසික පීඩාවන් ඇති කළ පුද්ගලයන්ට දණ්ඩ නීති සංග්‍රහයට අනුව මරණ දඬුවම ලබා දිය හැකියි ..!

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ගංවතුර අවදානමක්

    May 11, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස…

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026

    “පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගිහින් තමාම ඒ වළට වැටුණු පුංචි ආණ්ඩුවේ මංත්‍රීටදවල් තරු පේන පාඩමක්

    May 11, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026

    “පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගිහින් තමාම ඒ වළට වැටුණු පුංචි ආණ්ඩුවේ මංත්‍රීටදවල් තරු පේන පාඩමක්

    May 11, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.