Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ගංවතුර අවදානමක්
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ගංවතුර අවදානමක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 11, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අයපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය පවසනවා.

    ඒ අනුව බදුල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක් සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

    එමෙන්ම කිරිඳිඔයේ, තණමල්විල ජල මාපකය ස්ථානයේ ජල මට්ටම මහගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    ඒ අනුව කිරිඳිඔය සහ මැණික් ගඟ දෙපස පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි එම මධ්‍යස්ථානය ජනතාවට උපදෙස් ලබා දෙන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026

    “පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගිහින් තමාම ඒ වළට වැටුණු පුංචි ආණ්ඩුවේ මංත්‍රීටදවල් තරු පේන පාඩමක්

    May 11, 2026

    මන්නාරම් දිස්ත්‍රික්කයේ වැලි කැණීමේ සියලු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි

    May 11, 2026

    සියදිවි නසා ගැනීමට හේතු වූ මානසික පීඩාවන් ඇති කළ පුද්ගලයන්ට දණ්ඩ නීති සංග්‍රහයට අනුව මරණ දඬුවම ලබා දිය හැකියි ..!

    May 11, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස…

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026

    “පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගිහින් තමාම ඒ වළට වැටුණු පුංචි ආණ්ඩුවේ මංත්‍රීටදවල් තරු පේන පාඩමක්

    May 11, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026

    “පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගිහින් තමාම ඒ වළට වැටුණු පුංචි ආණ්ඩුවේ මංත්‍රීටදවල් තරු පේන පාඩමක්

    May 11, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.