Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න
    උණුසුම් පුවත්

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 18, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මින් ඉදිරියට දන්සැල් පැවැත්වීමේදී ජනතාව ඒ සඳහා යොමුකරවීමට බෞද්ධ කොඩි භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩි භාවිත කළයුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මහතා පැවසීය.

    රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් සඳහා අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    මීට අදාළ චක්‍රලේඛය ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව නිකුත් කර ඇතිබවද ඒ මහතා පැවසීය.

    “දන්සැල් පැවැත්වීමේදී අපි මේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සමස්ත ලංකාවටම, දන්සැල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩියක් භාවිත කරන්න කියලා. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් එක්ක මේ වෙනකොට චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්වත් කරලා තියෙනවා ඒ වගේම සියලුම සාසන ආරක්ෂණමණ්ඩල ස්වාමීන් වහන්සේලා, පොලිස්පති තුමාත් දැනුම්වත් කරලා තියෙන්නේ. විශේෂයෙන් දන්සැල් පමණක් නෙමෙයි සමහර නොගැලපෙන පූජාවන් වලට නොගැලපෙන කාරනා නියාමනය කිරීමටත් එම චක්‍රලේඛනයෙන් උපදෙස් ලබා දී තිබෙනවා. 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026

    රු. කෝටි 14කට වැඩි කුෂ් සමඟ දෙදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

    May 18, 2026

    කාලගුණයෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි

    May 18, 2026

    දින 171කට පසු ගොඩගත් මස්පන්නේ දිට්වා මතකය

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    නිසි සුදුසුකම් නොමැතිව මධ්‍යම පලාත් සභාවේ නිලධාරින් විසින් හිතුවක්කාර ලෙස කාර්මික නිලධාරී තනතුරු සඳහා ,උසස්…

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.