Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පරදා Tabraiz Shamsi නඩුව දිනයි
    උණුසුම් පුවත්

    දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පරදා Tabraiz Shamsi නඩුව දිනයි

    Bandara SenanayakaBy Bandara SenanayakaDecember 29, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු අප්‍රිකානු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Tabraiz Shamsi  සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය (CSA) අතර පැවති නීතිමය සටනකින් Tabraiz Shamsi  ජයග්‍රහණය කර තිබෙනවා.

    ජොහැනස්බර්ග් මහාධිකරණය තීන්දු කළේ, ෂම්සිට දැනට ක්‍රීඩා කරන ජාත්‍යන්තර විස්සයි20 ලීගය (ILT20) අවසන් වන තෙක් එරට ක්‍රිකට් ආයතනය විසින් ‘අකමැත්ත ප්‍රකාශ නොකිරීමේ සහතිකය’ (NOC) ලබා දිය යුතු බවයි.

    මෙම අර්බුදය හටගත්තේ Tabraiz Shamsi හට ජනවාරි මුල දක්වා පැවැත්වෙන ILT20 තරගාවලිය සඳහා සහභාගී වීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබුණේ දෙසැම්බර් මැද දක්වා පමණක් වීම හේතුවෙනි.

    දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියේදී Tabraiz Shamsi  තේරී පත්ව ඇති බැවින්, ඔහු මෙරට දේශීය තරග සඳහා ප්‍රමුඛතාව දිය යුතු බව ක්‍රිකට් ආයතනයේ තර්කය වුණා.

    කෙසේ වෙතත්, ෂම්සි අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තමන් කිසිදු SA20 කණ්ඩායමක් සමඟ නිල ගිවිසුමකට අත්සන් කර නොමැති බවයි.

    එමෙන්ම, විදෙස් ලීගවලට සහභාගී වීම වැළැක්වීම හරහා ක්‍රීඩකයෙකු ලෙස තමන්ගේ වෘත්තීය ජීවිතයට සහ ජීවනෝපායට අසාධාරණ ලෙස බාධා පමුණුවන බව ඔහු තර්ක කරනු ලැබුවා.

    Shamsi  තර්කය පිළිගත් අධිකරණය, ක්‍රිකට් ආයතනයේ තීරණය අසාධාරණ බව ප්‍රකාශ කළ අතර ෂම්සිගේ නීතිමය ගාස්තු ගෙවන ලෙස ද ක්‍රිකට් ආයතනයට නියෝග කරනු ලැබුවා.

    ඒ අනුව Tabraiz Shamsiට ILT20 තරගාවලියේ අවසානය දක්වා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

    ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් (Big Bash) ලීගය සඳහා සහභාගී වීමට ද ඔහුට අවසර ලැබෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.