Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»දැන් මට සිද්ද වෙලා තියෙන්නේ , සෙල්ෆියක් ගහන්න කලිනුත් පොලිස් වාර්තාවක් ඉල්ලන්න.
    උණුසුම් පුවත්

    දැන් මට සිද්ද වෙලා තියෙන්නේ , සෙල්ෆියක් ගහන්න කලිනුත් පොලිස් වාර්තාවක් ඉල්ලන්න.

    Bandara SenanayakaBy Bandara SenanayakaOctober 26, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දැන් මට සිද්ද වෙලා තියෙන්නේ , සෙල්ෆියක් ගහන්න කලිනුත් පොලිස් වාර්තාවක් ඉල්ලන්න.
    එතරම් අවධානයෙන් ඉන්නේ සමහර ඇමතිවරු. හීනෙන් පේන්නෙත් මං. මගේ පණ නාමල් කියලත් save කරන් ඉන්නවලු.
    අද ඒ තැනට පක්ෂයක් විදිහට අපි ගොඩ නැගිලා තියෙනවා.
    අද අපි දකිනවා රාජ්‍ය පාලනය තුළ වර්තමාන ආණ්ඩුවට අවංක චේතනාවක් වුවමනාවක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා, මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න.
    අද ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුද්දකටත් වැඩි කාලයක් දැන් ගතවෙලා තියෙනවා.
    තමන්ගේ හෘද සාක්ෂියට අනුව අවංකව අතිගරු ජනාධිපතිතුමා ඇතුළු එකසිය හැට දෙනා තම රටට පොරොන්දු වෙච්ච කාරණා ඉෂ්ට කරනවාද නැද්ද ? කියන ප්‍රශ්නය තමන් විසින්ම අහන්න ඕන කියලා මං විශ්වාස කරනවා.
    .එදා අපි කරපු සංවර්ධනයට වෛරයක් හැදෙව්වා. මාර්ග හදනකොට අධිවේගී මාර්ගය හදනකොට ඒ අධිවේගී මාර්ගය රත්තරන් වලින්ද හදන්නේ කියලා ඇහුවා.
    බල්ලො බළල්ලුන්ට අධිවේගී මාර්ග නිසා එහා ගමෙන් මෙහා ගමට එන්න වෙන්නෑ කියලා කිව්වා.
    IMF එකට නැවත ආවොත් පයින් ගහලා එලවනවා කියලා කිව්වා.
    අසීමිත බදු බර ජනතාව නිදහස් කරනවා,
    පෙට්‍රල් ලීටරයකින් ඇමැතිවරයා පගාව ගන්නවා,
    බදු වලින් අඩු කරලා සහන දෙන්න පුළුවන් ආණ්ඩුවක් හදනවා කියලා බලයට ආපු ජේ වී පී එක අද ඒ සියල්ල අමතක කරලා මේ රටට නොගැළපෙන සංස්කෘතික ප්‍රතිපත්තීන් ගේනවා.
    අපේ හාමුදුරුවනේ රටට ගැළපෙනවාද නැද්ද කියලවත් බලන්නේ නැතුව,
    තමන්ගේ ඡන්දෙ වෙන්න බලයට ගේන්න ජාත්‍යන්තර වශයෙන් තමන් මෙහෙයවූ සමහර සංවිධාන සතුටු කරවන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා මිසක්, මේ රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් කරවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නැති බවක් තමයි අපට බැලූ බැල්මට පෙනෙන බැලූ බැල්මට පෙනෙන්න තියෙන්නේ.

    අද 26 නයිවල සණස ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොට්ඨාස සංවිධායක පත්වීම් ලිපි ලබාදීමේ අවස්තාවට සම්බන්ද වෙනමින් පාර්ලිමේතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පල කර සිටියා
    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, ගම්පහ දිස්ත්‍රික් නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ භාණ්ඩාගාරික, හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී වීරසිංහ, යූ. කේ සුමිත්, ලලිත් වර්ණ කුමාර යන මහත්වරුන් සහභාගී වූවා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.