බහරේන්හි පැවැත්වෙන 3වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (26) පැවති කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිල්නි රාජපක්ෂ සමත් වූවාය.

ඇය මීටර 12.31ක දක්ෂතාවක් දැක් වූ අතර, මෙම ඉසව්වේ රන් පදක්කම චීනය (මී. 13.28) විසින් දිනාගත් අතර, රිදී පදක්කම චීන තායිපේ (මී. 12.36) ක්‍රීඩිකාවක් දිනාගත්තාය.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version