Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

    April 12, 2026

    බටහිර ඉවුරේ, තුල්කරෙම් හි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවවිනාශ කරයි

    April 12, 2026

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»බටහිර ඉවුරේ, තුල්කරෙම් හි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවවිනාශ කරයි
    උණුසුම් පුවත්

    බටහිර ඉවුරේ, තුල්කරෙම් හි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවවිනාශ කරයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 12, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බටහිර ඉවුරේ තුල්කර්ම් (Tulkarm) හි පිහිටි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් පසුගිය සිකුරාදා විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ඉරිදා උදෑසන ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි

    එම රසායනාගාරය තුළ තිබී බට බෝම්බ (pipe bombs) 200ක් පමණ ඇතුළු වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය (IEDs) රැසක්, ගිනි නිවන උපකරණ, වාහනවලට සවිකර පුපුරුවා හැරීමට සකස් කරන ලද විශාල ගෑස් සිලින්ඩර සහ කිලෝග්‍රෑම් 50කට වැඩි වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇත.

    මෙම පුපුරණ ද්‍රව්‍ය බටහිර ඉවුරේ සිටින ඊශ්‍රායල හමුදා භටයින්ට සහ සිවිල් වැසියන්ට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ බව IDF පවසයි. එමෙන්ම අදාළ ප්‍රදේශයේ හමුදා ත්‍රස්ත මර්දන මෙහෙයුම් ආරම්භ වීමට පෙර සිටම මෙම රසායනාගාරය ක්‍රියාත්මක වී ඇති බව ද හමුදාව වැඩිදුරටත් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්ථා කරයි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

    April 12, 2026

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026

    ප්‍රදේශ රැසකට හෙට පස්වරුවේ වැසි

    April 12, 2026

    නිධන් හාරන්න අනුබල දුන්නැයි STF කඳවුරක අණදෙන නිලධාරියෙක් ඇතුලු දෙදෙනෙක් දැලේ

    April 12, 2026

    මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    April 12, 2026

    විශේෂ යාත්‍රා බලඝණයේ (SBS)33 වන කණ්ඩායම අභිමානයෙන් විසිර යයි…

    April 12, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

    April 12, 2026

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට විපක්ෂ…

    බටහිර ඉවුරේ, තුල්කරෙම් හි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවවිනාශ කරයි

    April 12, 2026

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026

    ප්‍රදේශ රැසකට හෙට පස්වරුවේ වැසි

    April 12, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

    April 12, 2026

    බටහිර ඉවුරේ, තුල්කරෙම් හි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවවිනාශ කරයි

    April 12, 2026

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026

    ප්‍රදේශ රැසකට හෙට පස්වරුවේ වැසි

    April 12, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

    April 12, 2026

    බටහිර ඉවුරේ, තුල්කරෙම් හි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවවිනාශ කරයි

    April 12, 2026

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.