භූතාන ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සෝනම් යේෂි විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ.

ඒ විස්සයි20 ක්‍රිකට් තරගයක කඩුලු 8ක් ලබා ගනිමිනි.

මියන්මාරය සමග පැවති තරගයේ දී යේෂි නියමිත පන්දුවාර 4 තුළ ලකුණු 7කට කඩුලු 8ක් දවා ගැනීමට සමත්ව තිබේ.

එම තරගයේ දී භූතාන කණ්ඩායම මියන්මාර කණ්ඩායම පරදවා ලකුණු 82ක ජයක් හිමිකර ගැනීමට ද සමත් වී ඇත.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version