ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ මධුෂානි හේරත් දිනා ගත්තාය.

ඒ මීටර් 6.23 ක දුර පැනීමක් වාර්තා කරමිනි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version