Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026

    ජනගහනය මිලියන 170යි. තෙල් සති 3කට පමණයි, බංග්ලාදේශයේ ඉන්ධන අර්බුදය දරුණු වේ

    April 12, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මාලදිවයින් ජනපති ලබන මාසයේදී දිවයිනට
    උණුසුම් පුවත්

    මාලදිවයින් ජනපති ලබන මාසයේදී දිවයිනට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 11, 2026Updated:April 12, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ලබන මාසයේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරය සහ ධීවර ක්ෂේත්‍රයේ නව ආයෝජන පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 

    මාලදිවයින් ජනාධිපතිවරයාගේ එම සංචාරයට සමගාමීව දෙරටේ ධීවර ක්ෂේත්‍රයන් අතර ඇති කරගත හැකි නව සහයෝගීතා අවස්ථා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.

    දෙරටේ ධීවර කර්මාන්තයට අදාළ අත්දැකීම් හුවමාරු කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා, මාලදිවයිනේ පවතින නැවුම් මත්ස්‍ය සම්පත් සහ ශ්‍රී ලංකාවේ දියුණුව පවතින Canned Fish කර්මාන්තය ඒකාබද්ධ කරමින් නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමේ හැකියාව පිළිබඳව පෙන්වා දුන්නේය.

    විශේෂයෙන්ම මාලදිවයින් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන සැකසීම (processing) සහ අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන නිපදවීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම දැඩි උනන්දුව පළ වී ඇත.

    දැනට “Made in Sri Lanka” ලේබලය සහිත ඇතැම් නිෂ්පාදන ඩුබායි වෙළෙඳපොළ හරහා මාලදිවයිනට අපනයනය කෙරෙන අතර, එම නිෂ්පාදන අතරමැදියන්ගෙන් තොරව සෘජුවම ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. 

    මෙම වැඩපිළිවෙළ මගින් දෙරටටම උසස් ආර්ථික වාසි අත්වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026

    ජනගහනය මිලියන 170යි. තෙල් සති 3කට පමණයි, බංග්ලාදේශයේ ඉන්ධන අර්බුදය දරුණු වේ

    April 12, 2026

    ආශා බෝස්ලේ (Asha Bhosle) අභාවප්‍රාප්තවේ

    April 12, 2026

    අප්‍රිකානු රටක් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

    April 12, 2026

    විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට නියමිත වන්දි මුදල ගෙවා නෑ

    April 12, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    Breaking News

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    අතර පැවති උසස් මට්ටමේ සාම සාකච්ඡා එකඟතාවයකට නොපැමිණ අසාර්ථකව අවසන් වී ඇති බව ඇමරිකානු නිලධාරීහු…

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026

    ජනගහනය මිලියන 170යි. තෙල් සති 3කට පමණයි, බංග්ලාදේශයේ ඉන්ධන අර්බුදය දරුණු වේ

    April 12, 2026

    ආශා බෝස්ලේ (Asha Bhosle) අභාවප්‍රාප්තවේ

    April 12, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026

    ජනගහනය මිලියන 170යි. තෙල් සති 3කට පමණයි, බංග්ලාදේශයේ ඉන්ධන අර්බුදය දරුණු වේ

    April 12, 2026

    ආශා බෝස්ලේ (Asha Bhosle) අභාවප්‍රාප්තවේ

    April 12, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026

    ජනගහනය මිලියන 170යි. තෙල් සති 3කට පමණයි, බංග්ලාදේශයේ ඉන්ධන අර්බුදය දරුණු වේ

    April 12, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.