Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ව්‍යාපාරිකයන් කීපදෙනකූගේ පදයට මේ ආණ්ඩුවත් නටනවා..නාමල් රාජපක්ෂ.
    උණුසුම් පුවත්

    ව්‍යාපාරිකයන් කීපදෙනකූගේ පදයට මේ ආණ්ඩුවත් නටනවා..නාමල් රාජපක්ෂ.

    adminBy adminAugust 4, 2025No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආණ්ඩුවට කිසිම වුවමනාවක් නෑ මේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කරන්න. අද වෙන කොට හදන්න නොවයි හදපු ටික විකුණ ගන්න වැඩපිළිවෙළක් නෑ. එදා අපි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත්තා.

    අපි එතනෝල් පිටරටින් ගේන එක නැවැත්තුවා. ඒ නිෂ්පාදනය කරන ටික විකුණගන්න ඒ. නිසා අසීමිත ලාබයක් ලැබුණා. ඒ ලාබය සේවකයටදුන්නා, ලාභාංශ ගොවියට දුන්නා. අද මොකක්ද කරන්නේ ව්‍යපාරිකයන් කිහිපදෙනකුට ඕන විදිහට තමයි ආණ්ඩුව හැසිරෙන්නේ. මේක තමයි ඇත්ත කතාව යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
    බුත්තල පැල්වත්ත කුකුරම්පොළ ප්‍රදේශයේ උක් ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ සුහද හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා ඒ අදහස් පළකර සිටියේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද කීය.ව්‍යපාරිකයන් කිහිපදෙනෙකුට ඕන විදිහට තීන්දු තීරණ ගන්නවා. එහෙම තීන්දු තීරණ ගන්න කොට දේශීය කොඳු නාරටිය කඩන් වැටෙනවා. එක පැත්තකින් සංස්කෘතියට ගහනවා. දැන් අධ්‍යපන ක්‍රමයේ ලොකුම ප්‍රශ්නය ඉතිහාස පාඩම . ඉතිං ඉතිහාසය අයින් කරන්න ඕනෙලු. එහෙමනේ කියන්නේ .අපේ ඉතිහාසේ ප්‍රශ්නයක් නැතිවුණාට ආණ්ඩුවේ ඉතිහාසය හොඳ නෑනේ . ඒකට අපි මොනවා කරන්නද. එදා මෙවා කොටි මායිම් ගම්මාන වෙලා තිබුණේ.කොටි පැනලා ගහලා අද මොනවද වෙලා තියෙන්නේ. නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට අරං තියෙනවා. අත්අඩංගුවට අරගෙන හඳුනා ගැනීමේ පෙරට්ටුවට දාලා එල්ටීටීඊ බුද්ධි අංශ කෙනාට කියනවා අඳුරගන්න කියලා හොඳයි වැඩෙ දැන්. වෙන්න ඕනේ නාවික හමුදාපතිවරය ලවා ත්‍රස්තවාදියා හඳුනා ගන්න එක. වෙන්නේ අනිත් පැත්ත.

    ආණ්ඩුව හදපු න්‍යාය පත්‍රයක් තියෙනවනේ. ඩයස්පෝරාවත් එක්ක ඉතිං ගොවියා ගැන තව මොන කතාද. අද ඔය මන්ත්‍රිවරු බල්ටි ගහන්නෙ මේ රණවිරුවෝ ගිහිල්ලා
    කෙනොගෙන් ප්‍රශ්න කරනවා ආණ්ඩුවේ න්‍යය පත්‍රය මොකක්ද රාජ්‍ය යන්ත්‍රණය කඩා වට්ටන එකද. නිලධාරීන්ගෙන් එළව එළව පළිගන්නවා. හැම දෙයක්ම නිලධාරීන් පිටමයි දාන්නේ. හිරේ ගියේ බන්ධනගාර කොමසාරිස්. අත්සන් කරපු කෙනා දන්නේ නැතුව වගේ ඉන්නවා.

    අපිට මඩ ගැහුවා. අපි ඒවට පාර්ලිමේන්තුවේ උත්තර දුන්නා. සමීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙවෙයි. එයාගේ නම කියලා පාර්ලිමේන්තුවේ මඩ ගැහුවට පස්සේ මෙයාට නඩු දාන්නත් බැ. පාර්ලිමේන්තුවේ කියලා තියෙන්නෙ. වරප්‍රසාද වලට හැංගිලා බොරු කියනවා. පාර්ලිමේන්තුවෙත් බොරු කියන එක නතර කරන්න ඕනේ. ආණ්ඩුවේ ඉන්න 159 දෙනාම කට ඇරියොත් කියන්නේ බොරු. අපිට බොරු කියන්න අවශ්‍ය නෑ. කරන්න පුළුවන් දේ කියනවා බැරිදේ බැ
    කියනවා. අපි හැමදාම ගොවියා එක්ක හිටියේ. ජනතාව එක්ක හිටියේ.

    අද වෙන කොට ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ආණ්ඩුව මර්දනය ක්‍රියාත්මක කරනවා. ගොවියෝ දැන් මර්දනය කරන තැනට ඇවිල්ලා, අද උක් ගොවියාගේ මුදල ගෙවන්නේ නැත්තේ ඇයි ගොවියා මර්දනය කරන්න. ඔවුන් ආර්ථික වශයෙන් වට්ටන්න. දරුවගේ අම්මාගේ තාත්තාගේ ආර්ථිකය වැට්ටුවාම ඒ අයට ඕන තැනකට හුසුරුවන්න පුළුවන්. ඒ ඔස්සේ ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක්ගේ ආර්ථීකය හදන මාවත හදලා දෙනවා. ආණ්ඩුව බොරුව පතුරුවනවා වෛරය පතුරුවනවා.

    සෙවණගල ගලක් ගැන කතා කරනවා. ඒ කාලෙත් ඔයවගෙ ගලක් තිබුණා. ඇයි හම්බන්තොට වරායේ ගල ඒ කාලේ තිබුණා. මම කිව්වා ඔව් මගේ හෙලිකොප්ටරේ ගෙනල්ලා ගල බාලා ඒක ලැම්බොගිනි එකේ සෙවණගලට ගෙනල්ලා එතනින රත්තරං අශ්වයන්ගේ පිටේ නග්ගවලා සීනි කර්මාන්තශාලාවට ගෙනාව කියලා. මේ ආණ්ඩුව තනිකර බොරුවෙන් කටයුතු කරන්නේ

    අපේ පක්ෂයක් විදිහටත් පෞද්ගලිකවත් මම වගකීමකින් කියනවා මේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කරන්න අපි පෙනී සිටිනවා. ඒවගේම පැල්වත්තත් සෙවණගල සීනි කර්මාන්ත ශාලා වගේම උක් ගෙවියා ආරක්ෂා කරන්නත් ඕනෑම අවස්ථාවක ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගකීම ඉටු කරනනවා. ඔබට සාධාරණයක් වන තැන දක්වා අපි මේ ගමන යමු කියලා මම ඔබට ආරාධනා කරනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    admin
    • Website

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.