සටන් විරාමය දීර්ඝ කිරීමට පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය එකඟ වී තිබේ.
ඉස්තාන්බුල්හි පැවති සාකච්ඡා වලින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව තුර්කිය නිවේදනය කළේ ය.
සටන් විරාමය පසුගිය ඔක්තෝබර් 19 වැනිදා ආරම්භ වුණි.
2021 වසරේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන් පසු දෙරට අතර දේශසීමා ගැටුම් ඇති වුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම මාසයේ පාකිස්ථාන ගුවන් ප්‍රහාර මෙන්ම ඇෆ්ගනිස්ථාන වෙඩි ප්රහාරද නිරන්තරයෙන් වාර්තා වන බවය.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #සටන්විරාමය #පාකිස්තානය #ඇෆ්ගනිස්ථානය #ඉස්තාන්බුල් #සැකසුම් #දේශසීමා #තලේබාන් #ගුවන්ප්රහාර #වෙඩිප්‍රහාර


