ස්විට්ස්ර්ලන්තය සඳහා අමෙරිකාව පනවා තිබූ තිරු බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කර තිබේ.

ලබන වසරේ පළමු කාර්තුව වන විට ස්විට්සර්ලන්තය සමග ඔවුන්ගේ වෙළඳ ගිවිසුම නිම කිරීම සඳහා වන සාකච්ඡා අවසන් කිරීමට ඉලක්ක කරන බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය.

මීට පෙර ස්විට්සර්ලන්තයට 39%ක තීරු බදු ප්‍රතිශයක් පැනවීමට අමෙරිකාව පියවර ගන්නා ලදි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ස්විට්ස්ර්ලන්තය #අමෙරිකාව #තීරුබදු #වෙළඳගිවිසුම #උද්ධමනය #ආර්ථිකය #බදුඅඩුකිරීම #සංවාද #ජාතිකආර්ථිකය #අන්තර්ජාතිකවෙළඳ

Share.
Leave A Reply

Exit mobile version