Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කරයි
    උණුසුම් පුවත්

    හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කරයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 8, 2026Updated:April 8, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු – ඉරාන සටන්විරාමය නිවේදනය කිරීමෙන් අනතුරුව හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල හමුදාවට සහ එම භූමියට එල්ල කරන ප්‍රහාර නවත්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් පසු, අද (08) උදෑසන සිට හිස්බුල්ලා සංවිධානය මෙලෙස ප්‍රහාර නතර කර තිබේ.

    හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර නතර කළද, ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ජනතාවට ඉවත් වන ලෙස තවමත් නියෝග නිකුත් කරමින් සිටින බව සඳහන් වෙයි.

    ඊශ්‍රායලය පවසන්නේ මෙම සටන් විරාම ගිවිසුමට ලෙබනනය ඇතුළත් නොවන බවයි.

    මෙම සටන් විරාමය පිළිබඳව සහ “ලෙබනනය මෙයට ඇතුළත් නොවේ” යන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය ඉදිරියේදී නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය.

    #newsforcelk#newsforcelklive#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical#newsforcelkjvpnews #newsforcepoliticalnews#NewsForceLK#Newsforcelkvideo#newsforcelkviralvideo#newsforcelkhotnewsvideo

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026

    පරෙවියන් ඇල්ලීමට ගිය හය හැවිරිදි දරුවා අනාරක්ෂිත වළකට වැටී දිවියෙන් සමුගනී

    April 8, 2026

    ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 585ක් අත්අඩංගුවට

    April 8, 2026

    උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

    April 8, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සිය මන්ත්‍රී වැටුප් පතෙහි ඡායාරුපයක් මුහුණු පොතට නිකුත් කර තිබෙනවා.එම වැටුප්…

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026

    පරෙවියන් ඇල්ලීමට ගිය හය හැවිරිදි දරුවා අනාරක්ෂිත වළකට වැටී දිවියෙන් සමුගනී

    April 8, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026

    පරෙවියන් ඇල්ලීමට ගිය හය හැවිරිදි දරුවා අනාරක්ෂිත වළකට වැටී දිවියෙන් සමුගනී

    April 8, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.