Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 12, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකා එක්සත් ජනපදය, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන සියලුම නෞකා අවහිර කිරීමට (Blockade) වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

    අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන සහ ඉන් පිටවන ඕනෑම නෞකාවක් නැවැත්වීමේ ක්‍රියාවලිය අමෙරිකානු නාවික හමුදාව විසින් ආරම්භ කරනු ඇති බවයි.

    එමෙන්ම, ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරානයට කිසියම් හෝ මුදලක් හෝ ගාස්තුවක් (Toll) ගෙවන සියලුම නෞකා සොයා බලා ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස හෝ අවහිර කරන ලෙස (Interdict) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නාවික හමුදාවට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මෙලෙස නීතිවිරෝධී ලෙස ඉරානයට ගාස්තු ගෙවන කිසිදු නෞකාවකට ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ නොදෙන බවයි.

    #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo #america #americapresident #Trump #TrumpNews #TrumpAdministration #iran #HormuzStrait

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026

    55,000ක් මාකුඹුරෙන් අලුත් අවුරුද්දට ගමේ ගිහින්…

    April 12, 2026

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

    April 12, 2026

    බටහිර ඉවුරේ, තුල්කරෙම් හි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවවිනාශ කරයි

    April 12, 2026

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘පීඑන්එස් තායිමූර්’ (‘PNS TAIMUR’) සහ ‘පීඑන්එස් ඇස්ලැට්’ (‘PNS ASLAT’) යන යුද…

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026

    55,000ක් මාකුඹුරෙන් අලුත් අවුරුද්දට ගමේ ගිහින්…

    April 12, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026

    55,000ක් මාකුඹුරෙන් අලුත් අවුරුද්දට ගමේ ගිහින්…

    April 12, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.