උත්සව සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන සඳහා QR කේතය නොමැතිව ඉන්ධන ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව පවසනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12:00 සිට ලබන 18 දක්වා මෙය ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත් මේ කාලසීමාවේදී ඔත්තේ ඉරට්ටේ ක්‍රමය ක්‍රියාත්මක බවයි සඳහන්.
Get the latest creative news from FooBar about art, design and business.
