Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගල් අගුරු spot tender වංචාවක් ගැන සජබෙන් CIDයට පැමිණිල්ලක්

    April 13, 2026

    ඇමති නලින්ද හා සුගීශ්වර අතර හමුවක්

    April 13, 2026

    විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

    April 13, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඇමති නලින්ද හා සුගීශ්වර අතර හමුවක්
    උණුසුම් පුවත්

    ඇමති නලින්ද හා සුගීශ්වර අතර හමුවක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 13, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර අතර හමුවක් ඊයේ (12) සිදුවුණා.
    එම හමුව සිදු වූයේ ඊයේ පැවැති අවමගුල් උත්සවයක දී.

    හිටපු පුවත්පත් කතුවරයකු වන අනුර සොලමන්ස් මහතාගේ අවසන් කටයුතු ඊයේ සවස සිදුකෙරුණේ බොරැල්ල කනත්තේ දී.

    අනුර සොලමන්ස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ දින සුගීෂ්වර බණ්ඩාර පැමිණියා.

    ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ද දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.

    අවසන් ගෞරව දැක්වීමෙන් පසුව නැවත එළියට පැමිණෙන විට සුගීෂ්වර බණ්ඩාර දෙස බලමින් නලින්ද ජයතිස්ස “සුගීෂ්වර මොකද මේ අපිව දැකලා අහක බලාගෙන යන්නේ” යනුවෙන් පැවසුවා.
    ඉන් අනතුරුව සුගීෂ්වර නලින් ද ඇමතිවරයා දෙසට හැරුනා.

    “ඔයා මේ අපි නැති වෙලාවට අපේ කාර්යාලයට අපිව හොයන්න යන්නේ. ඒත් අපි ඉන්න වෙලාවට අපිව දැක්කේ නෑ වගේ අහක බලාගෙන යනවා. අපි එක්ක කතා කරලා යන්න” යනුවෙන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසුවා.

    අපි ගියාට ඉතින් ඔයාගේ මහ ලේකම්තුමා හැංගෙනවනේ කියලා සුගීෂ්වර ඊට ප්‍රතිචාර දැක්වුවා .

    අපි හැමවෙලේම කාර්යාලයයේ ඉන්නේ නෑ. අපි වැඩ ගොඩක ඉන්නේ යනුවෙන් නලින්ද ජයතිස්ස ඊට ප්‍රතිචාර දැක්වූවා.

    අපි මහ ලේකම්තුමා හමුවෙන්න ගියාම හැංගෙනවනේ අපිට appointment එකක් දෙන්නේ නෑ . යනුවෙන් ද සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කළා.

    නෑ අපි හැමවේලේම කාර්යාලයේ නෑ. ජනාධිපතිතුමත් එහෙමයි. අපි වැඩවලට එහෙ මෙහෙ යනවා හැමවෙලේම කාර්යාලවල නෑ.

    කාර්යාලයේ ඉන්න දවස් තියනවා. ඒ දවසක එන්න අපි හමුවෙලා කතා කරමු. යනුවෙන් නලින් ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඉතා සුහදශීලීව එම කතාබහ අවසන් වුණා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ගල් අගුරු spot tender වංචාවක් ගැන සජබෙන් CIDයට පැමිණිල්ලක්

    April 13, 2026

    විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

    April 13, 2026

    උසෙන් බෝල්ට්ගේ වාර්තාවත් බිඳ දමමින් සතු Gout Gout ගෙන් නව ලෝක වාර්තාවක්

    April 13, 2026

    යුක්රේනය විසින් රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාරයක්

    April 13, 2026

    මනුෂ්‍ය ඉතිහාසයේ ප්‍රථම අභ්‍යවකාශ ගමනට වසර 65ක් පිරෙයි.

    April 13, 2026

    “ලියෝ පාප් වහන්සේ අපරාධ හමුවේ දුර්වලයි” – ට්‍රම්ප්ගෙන් x සටහනක්

    April 13, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ගල් අගුරු spot tender වංචාවක් ගැන සජබෙන් CIDයට පැමිණිල්ලක්

    April 13, 2026

    සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අද (13) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.…

    ඇමති නලින්ද හා සුගීශ්වර අතර හමුවක්

    April 13, 2026

    විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

    April 13, 2026

    උසෙන් බෝල්ට්ගේ වාර්තාවත් බිඳ දමමින් සතු Gout Gout ගෙන් නව ලෝක වාර්තාවක්

    April 13, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ගල් අගුරු spot tender වංචාවක් ගැන සජබෙන් CIDයට පැමිණිල්ලක්

    April 13, 2026

    ඇමති නලින්ද හා සුගීශ්වර අතර හමුවක්

    April 13, 2026

    විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

    April 13, 2026

    උසෙන් බෝල්ට්ගේ වාර්තාවත් බිඳ දමමින් සතු Gout Gout ගෙන් නව ලෝක වාර්තාවක්

    April 13, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ගල් අගුරු spot tender වංචාවක් ගැන සජබෙන් CIDයට පැමිණිල්ලක්

    April 13, 2026

    ඇමති නලින්ද හා සුගීශ්වර අතර හමුවක්

    April 13, 2026

    විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

    April 13, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.