Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෝමුස් සමුද්‍ර සන්ධියේ බදු අය කිරීමේ ඉරාන යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරෝධය – ලබන සතියේ තීරණාත්මක හමුවක්

    April 11, 2026

    ඊශ්‍රායල – ලෙබනන සෘජු සාකච්ඡා ලබන අඟහරුවාදා වොෂින්ටන්හිදී

    April 11, 2026

    මාලදිවයින් ජනපති ලබන මාසයේදී දිවයිනට

    April 11, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»උපන්දිනය දා නාමල්ට අකරතැබ්බයක්
    උණුසුම් පුවත්

    උපන්දිනය දා නාමල්ට අකරතැබ්බයක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 11, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ උපන්දිනය ඊයේ(10) දිනයට යෙදී තිබුණු අතර එදින ඔහුට යම් අකරතැබ්බයක් සිදුවූ බව වාර්තාවනවා.

    නාමල්ට සුබපතා ලැබුණු අතිවිශාල ඇමතුම් හා පණිවිඩ නිසා නාමල් රාජපක්ෂගේ වට්ස්ඇප් ගිණුම අක්‍රිය වුණා .

    මෙම අක්‍රියවීම තාවකාලික සිදුවූ අතර ඉතා ඉක්මනින් වට්ස්සැප් ගිණුම යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු නාමල් රාජපක්ෂ කටයුතු කර තිබුණා.

    නාමල් සාමාන්‍යයෙන් සෑම උපන් දිනයකම ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා චෛත්‍යරජාණන් වහන්සේ වන්දනාමාන කිරීම සිරිතක් ලෙස සිදුකරන අතර ඊයේ දිනයේදී ද එම වන්දනාමාන කටයුතුවල නාමල් නිරත වුණා.

    මීට අමතරව මිහින්තලය කටු සෑයද නාමල් විසින් වැද පුදා ගනු ලැබුවා.

    මෙවර උපන් දිනයට කලින්දා නාමල් අනුරාධපුරයට පැමිණියේ ලිමිණි හා තම පුතුන් දෙදෙනාද සමගයි.

    මෙවර නාමල් උපන්දින සාදයක් පැවැත්වූයේ නැහැ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    හෝමුස් සමුද්‍ර සන්ධියේ බදු අය කිරීමේ ඉරාන යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරෝධය – ලබන සතියේ තීරණාත්මක හමුවක්

    April 11, 2026

    ඊශ්‍රායල – ලෙබනන සෘජු සාකච්ඡා ලබන අඟහරුවාදා වොෂින්ටන්හිදී

    April 11, 2026

    මාලදිවයින් ජනපති ලබන මාසයේදී දිවයිනට

    April 11, 2026

    හෝමාගම පුද්ගලික සරසවි සිසුවාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

    April 11, 2026

    ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා සඳහා පාකිස්ථානයේ මැදිහත්වීම බ්‍රිතාන්‍යයේ ඇගයීමට

    April 11, 2026

    2009 සිට ගල්අඟුරු ආනයනයන් ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්

    April 11, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධියේ බදු අය කිරීමේ ඉරාන යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරෝධය – ලබන සතියේ තීරණාත්මක හමුවක්

    April 11, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකා සඳහා බදු පැනවීමට ඉරානය ඉදිරිපත්…

    ඊශ්‍රායල – ලෙබනන සෘජු සාකච්ඡා ලබන අඟහරුවාදා වොෂින්ටන්හිදී

    April 11, 2026

    මාලදිවයින් ජනපති ලබන මාසයේදී දිවයිනට

    April 11, 2026

    හෝමාගම පුද්ගලික සරසවි සිසුවාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

    April 11, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    හෝමුස් සමුද්‍ර සන්ධියේ බදු අය කිරීමේ ඉරාන යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරෝධය – ලබන සතියේ තීරණාත්මක හමුවක්

    April 11, 2026

    ඊශ්‍රායල – ලෙබනන සෘජු සාකච්ඡා ලබන අඟහරුවාදා වොෂින්ටන්හිදී

    April 11, 2026

    මාලදිවයින් ජනපති ලබන මාසයේදී දිවයිනට

    April 11, 2026

    හෝමාගම පුද්ගලික සරසවි සිසුවාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

    April 11, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    හෝමුස් සමුද්‍ර සන්ධියේ බදු අය කිරීමේ ඉරාන යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරෝධය – ලබන සතියේ තීරණාත්මක හමුවක්

    April 11, 2026

    ඊශ්‍රායල – ලෙබනන සෘජු සාකච්ඡා ලබන අඟහරුවාදා වොෂින්ටන්හිදී

    April 11, 2026

    මාලදිවයින් ජනපති ලබන මාසයේදී දිවයිනට

    April 11, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.