Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

    April 12, 2026

    මතීෂ පතිරණ ටෙස්ට් එක පාස්දැන් IPL යන්න පුළුවන්

    April 12, 2026

    උෂ්ණාධික කාලගුණයෙන් මිදී අවුරුදු ක්‍රීඩා කරන්න : ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් පණිවිඩයක්

    April 12, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»උෂ්ණාධික කාලගුණයෙන් මිදී අවුරුදු ක්‍රීඩා කරන්න : ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් පණිවිඩයක්
    උණුසුම් පුවත්

    උෂ්ණාධික කාලගුණයෙන් මිදී අවුරුදු ක්‍රීඩා කරන්න : ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් පණිවිඩයක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 12, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අප්‍රේල් කියන්නේ ඉතාමත් ඉහළ උෂ්ණත්වයක් තියෙන මාසයක් බැවින් අවුරුදු ක්‍රීඩා එළිමහනේ පවත්වන විට සැලසුම් සහගතව කළ යුතු බව ක්‍රීඩා වෛද්‍ය ඒකක‍ය ජනතාව දැනුවත් කර තිබෙනවා.

    එහිදී වෛද්‍ය ධම්මික සේනානායක විසින් උපදෙස් කිහිපයක් ද ලබා දී තිබෙනවා.

    “අප්‍රේල් කියන්නේ ඉතාමත් ඉහළ උෂ්ණත්වයක් තියෙන මාසයක්, අවුරුදු ක්‍රීඩා උත්සව තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙලාවේ
    ක්‍රීඩා කිරීමේදී සංකූලතා ඇතිවෙනවා. සෙල්සියස් අංශක තිහට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති විය හැකි.
    උෂ්ණත්වය විසි හතයි තිස් දෙකයි අතර ඉන්නකොට ප්‍රවේසන් වෙන්න ඕනේ.41 වැඩි වුණත් ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ.
    තරග සංවිධානය කරනකොට සැලසුම් සහගතව කරන්න ඕනේ.අධික උෂ්ණත්වය නිසා සංකූලතා ඇතිවෙන පිරිසක් ඉන්නවා.
    නිදන්ගත රෝග තියෙන වයස කට්ටිය සහ අවුරුදු දොළහට අඩු අය. අධික උෂ්ණත්වය තියෙන නිසා එළිමහනේ ක්‍රීඩා කරන්න එපා.
    උදේ දහයේ ඉඳලා දෙක වෙනකන් ඉරු රශ්මියේ තරග තියෙන්න එපා.ජලය ඇති තරම් පානය කරන්න. සෙවනේ සිටීම ඉතාමත් වැදගත්.
    ප්‍රථම ආධාර හා වෛද්‍ය සේවාවන් සපයාගෙන කටයුතු කරන්න. ගම හරහා දුවන තරග උදේම තියන්න.
    බයිසිකල් තරග සඳහා සහභාගි වන අයටත් සංකූලතා ඇතිවෙන්න පුළුවන්.” යනුවෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

    April 12, 2026

    මතීෂ පතිරණ ටෙස්ට් එක පාස්දැන් IPL යන්න පුළුවන්

    April 12, 2026

    පිටකොටුව බස් නැවතුම්පොළට හානි කළ සැකකරු බඩුත් එක්ක මට්ටු 17 වැනිදා දක්වා රිමාන්ඩ්

    April 12, 2026

    මැන්හැටන් නීතිපතිවරයාට එරෙහි ලිංගික චෝදනාව පිළිබඳ පරීක්ෂණ

    April 12, 2026

    ට්‍රම්ප්ගේ යුරෝපීය සමීප මිත්‍රයා-හංගේරියාව ඡන්දයට යයි

    April 12, 2026

    ගල් අඟුරු අර්බුදයේ අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා මත පටවන්නේ නැහැ: PUCSL

    April 12, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

    April 12, 2026

    හොරණ පොලිස් වසමට අයත් මල්වානේගම ප්‍රදේශයේදී ඊයේ (11) දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමකදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින්…

    මතීෂ පතිරණ ටෙස්ට් එක පාස්දැන් IPL යන්න පුළුවන්

    April 12, 2026

    උෂ්ණාධික කාලගුණයෙන් මිදී අවුරුදු ක්‍රීඩා කරන්න : ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් පණිවිඩයක්

    April 12, 2026

    පිටකොටුව බස් නැවතුම්පොළට හානි කළ සැකකරු බඩුත් එක්ක මට්ටු 17 වැනිදා දක්වා රිමාන්ඩ්

    April 12, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

    April 12, 2026

    මතීෂ පතිරණ ටෙස්ට් එක පාස්දැන් IPL යන්න පුළුවන්

    April 12, 2026

    උෂ්ණාධික කාලගුණයෙන් මිදී අවුරුදු ක්‍රීඩා කරන්න : ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් පණිවිඩයක්

    April 12, 2026

    පිටකොටුව බස් නැවතුම්පොළට හානි කළ සැකකරු බඩුත් එක්ක මට්ටු 17 වැනිදා දක්වා රිමාන්ඩ්

    April 12, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

    April 12, 2026

    මතීෂ පතිරණ ටෙස්ට් එක පාස්දැන් IPL යන්න පුළුවන්

    April 12, 2026

    උෂ්ණාධික කාලගුණයෙන් මිදී අවුරුදු ක්‍රීඩා කරන්න : ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් පණිවිඩයක්

    April 12, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.