දිට්වා සුළි කුණාටුවෙන් එළවළු වගාවට දැඩි බලපෑමක් එල්ල වීම හේතුවෙන් වෙළඳපොලේ තවදුරටත් එළවළු මිල ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

බොහෝ ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක් රුපියල් 2,000 ක සිල්ලර මිලකට අලෙවි වන අතර, මාලු‍ මිරිස් කිලෝවක මිල රුපියල් 1,300කට අලෙවි වන බවයි.

එමෙන්ම අනෙකුත් බොහෝ එළවළු වර්ගවල කිලෝවක මිල ද රුපියල් 500 ත් 1,000 ත් අතර මිලක පවතින බව සඳහන්.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version