කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ඒකක 73.06කින් (0.33%) පහත වැටීමෙන් පසු 21,844.54කින් අවසන් වුණා.
ඒ අනුව, එහි පිරිවැටුම රුපියල් බිලියන 3ක්.
#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

