Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්
    උණුසුම් පුවත්

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 9, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක් ඊයේ දින (08) දිනයේ දී වාර්තා විය.මැදපෙරදිග යුද උණුසුම හමුවේ පසුගිය සති කිහිපය පුරාවට ගෝලීය කොටස් වෙළෙඳපොළ සියල්ලක්ම පාහේ කඩා වැටුණු අතර ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් හුවමාරුවට ද එම බලපෑමෙන් අත්මිදීමට නොහැකි වූ බව පසක් කරමින් 2026 මාර්තු මාසය තුළ දී පමණක් 11.24%ක පසුබෑමක් වාර්තා කළේය.

    කෙසේවෙතත් මේ වන විට මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක යුද විරාමය හේතුවෙන් අද දිනයේ දී ගෝලීය කොටස් වෙළෙඳපොළ ගණනාවක්ම සාර්ථක අයුරින් ප්‍රතිචාර දැක්වීමට සමත් වූ අතර ඒ අනුුව යමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 885.14ක දැවැන්ත වර්ධනයක් දිනය තුළ අත්පත් කර ගැනීමට සමත්විය. එය පෙර දිනයට සාපේක්ෂව 4.21%ක වර්ධනයකි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,917.60ක් ලෙසින් සටහන් වූ අතර එය පසුගිය මාර්තු 12 දිනෙන් පසු වාර්තා වී තිබෙන ඉහළම සියලු කොටස් මිල දර්ශක අගයෙ වේ.

    මේ අතර S&P SL20 දර්ශකය ද දිනය තුළ 4.42%ක කැපීපෙනෙන වර්ධනයක් අත්පපත් කරගැනීමට සමත් වූයේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 257.68ක ඉහළ යාමක් වාර්තා කරමිනි. දිනයේ ගනුදෙනු අවසානයේ දී S&P SL20 දර්ශක අගය ඒකක 6,090.50ක් ලෙසින් සටහන්ව තිබුණී.

    සෙසු දිනවලට සාපේක්ෂව අද දිනයේ දී වාර්තාගත රු. බිලියන 6.61ක ඉහළ ගනුදෙනු පිරිවැටුමක් සටහන් වී තිබීම දිනය තුළ දැකගත හැකි වූ තවත් සුවිශේෂී සිදුවීමකි.

    දිනය තුළ සමාගම් 15ක පමණක් කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණු අතර සමාගම් 227ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණි.

    #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

    April 9, 2026

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඉරාන යුද්ධය ආරම්භයේ සිට අමෙරිකාව සතු වූ “සෑම අරමුණක්ම” සාර්ථකව ඉටු කරගෙන ඇති බව ධවල…

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026

    GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

    April 9, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026

    GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

    April 9, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්

    April 9, 2026

    ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

    April 9, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක්

    April 9, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.