Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගල් අගුරු spot tender වංචාවක් ගැන සජබෙන් CIDයට පැමිණිල්ලක්

    April 13, 2026

    ඇමති නලින්ද හා සුගීශ්වර අතර හමුවක්

    April 13, 2026

    විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

    April 13, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ගල් අගුරු spot tender වංචාවක් ගැන සජබෙන් CIDයට පැමිණිල්ලක්
    උණුසුම් පුවත්

    ගල් අගුරු spot tender වංචාවක් ගැන සජබෙන් CIDයට පැමිණිල්ලක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 13, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අද (13) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

    ගල් අඟුරු පිළිබඳව spot tenders ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයාට හිතවත් අයකුට ලබා දීමට ක්‍රියාකළ ආකාරය හඬපටයකින් හෙළි වී ඇති බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

    එකසිය පනස් නවයක් මන්ත්‍රීවරු විශ්වාසභංගය පරාජයට පත් කළත් එය නිමවී දින දෙකක් යද්දී තවත් හොරකමක් සිදුවන බවත් ක්ෂණිකව ටෙන්ඩර් පිරිනැමීමේදී ජනාධිපතිවරයාගේ හිතවතකුට එය ලබාදෙන ලෙස හඬ පටයකින් හෙළිවී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඇමති නලින්ද හා සුගීශ්වර අතර හමුවක්

    April 13, 2026

    විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

    April 13, 2026

    උසෙන් බෝල්ට්ගේ වාර්තාවත් බිඳ දමමින් සතු Gout Gout ගෙන් නව ලෝක වාර්තාවක්

    April 13, 2026

    යුක්රේනය විසින් රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාරයක්

    April 13, 2026

    මනුෂ්‍ය ඉතිහාසයේ ප්‍රථම අභ්‍යවකාශ ගමනට වසර 65ක් පිරෙයි.

    April 13, 2026

    “ලියෝ පාප් වහන්සේ අපරාධ හමුවේ දුර්වලයි” – ට්‍රම්ප්ගෙන් x සටහනක්

    April 13, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ගල් අගුරු spot tender වංචාවක් ගැන සජබෙන් CIDයට පැමිණිල්ලක්

    April 13, 2026

    සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අද (13) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.…

    ඇමති නලින්ද හා සුගීශ්වර අතර හමුවක්

    April 13, 2026

    විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

    April 13, 2026

    උසෙන් බෝල්ට්ගේ වාර්තාවත් බිඳ දමමින් සතු Gout Gout ගෙන් නව ලෝක වාර්තාවක්

    April 13, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ගල් අගුරු spot tender වංචාවක් ගැන සජබෙන් CIDයට පැමිණිල්ලක්

    April 13, 2026

    ඇමති නලින්ද හා සුගීශ්වර අතර හමුවක්

    April 13, 2026

    විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

    April 13, 2026

    උසෙන් බෝල්ට්ගේ වාර්තාවත් බිඳ දමමින් සතු Gout Gout ගෙන් නව ලෝක වාර්තාවක්

    April 13, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ගල් අගුරු spot tender වංචාවක් ගැන සජබෙන් CIDයට පැමිණිල්ලක්

    April 13, 2026

    ඇමති නලින්ද හා සුගීශ්වර අතර හමුවක්

    April 13, 2026

    විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

    April 13, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.