Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අඩ සියවසක කලා මෙහෙවර ඉදිරියටගෙනයමින් චාමර කලා නිකේතනයේදියණියන් නර්තන කිරුළු පලඳියි

    April 7, 2026

    සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලිය සහිත සමාගම ලෙස රන් සම්මානයෙන් පිදුන් ලබයි

    April 7, 2026

    ගෑස්, ඉන්ධන සහ විදුලි බිල වහා අඩු කර ජනතාවට සහන පැකේජයක් දෙන්න- විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

    April 7, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ගෑස්, ඉන්ධන සහ විදුලි බිල වහා අඩු කර ජනතාවට සහන පැකේජයක් දෙන්න- විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි
    උණුසුම් පුවත්

    ගෑස්, ඉන්ධන සහ විදුලි බිල වහා අඩු කර ජනතාවට සහන පැකේජයක් දෙන්න- විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 7, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අසීමිත ලෙස ඉහළ දමා ඇති ගෑස්, ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වහාම අඩු කර පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විශේෂ සහන පැකේජයක් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

    ඒ අනුව, කෙටි කාලයක් තුළ අත්‍යවශ්‍ය සේවාවන් තුනක (ගෑස්, ඉන්ධන, විදුලිය) මිල ඉහළ දැමීම හේතුවෙන් දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැඩි මානසික සහ ආර්ථික පීඩනයකට ලක්ව ඇති බවත්, රජය මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

    මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැපයුම් අඩාල විය හැකි බවට විපක්ෂය පාර්ලිමේන්තුවේදී කළ පෙන්වා දීම් රජය ප්‍රතික්ෂේප කළද, අද වන විට එහි සම්පූර්ණ බර පාරිභෝගිකයා පිට පටවා ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

    ලෝකයේ සෙසු රටවල් තම ජනතාවට සහන සලසද්දී, ශ්‍රී ලංකා රජය කරන්නේ ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීම බවට ඔහු චෝදනා කරනවා.

    එමෙන්ම, පීඩාවට පත් මැද පන්තිය සහ දුප්පත් ජනතාව ඉලක්ක කර ගනිමින් හෙට (07) පාර්ලිමේන්තුවේදී මූල්‍ය සහන පැකේජයක් ඉදිරිපත් කරන්නේ නම්, ඒ සඳහා විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවද ඔහු සඳහන් කරනවා.

    “රජය පවසන පරිදි මහා භාණ්ඩාගාරය සතුව මුදල් තිබේ නම් සහ රජය ඉහළ ආදායම් ලබා ඇත්නම්, එම මුදල් යොදවා ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කළ යුතුයි,” යනුවෙන් පැවසූ විපක්ෂ නායකවරයා, වරායට ගොඩබාන මිලටම තෙල් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියා.

    #newsforcelkbiznews#newsforcelk#newsforceleklankanews#newsforcesrilanka#newsforcepolitical#newsforcelkjvpnews

    #newsforcepoliticalnews#NewsForceLK#Newsforcelkvideo#newsforcelkviralvideo#newsforcelkhotnewsvideo

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    අඩ සියවසක කලා මෙහෙවර ඉදිරියටගෙනයමින් චාමර කලා නිකේතනයේදියණියන් නර්තන කිරුළු පලඳියි

    April 7, 2026

    සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලිය සහිත සමාගම ලෙස රන් සම්මානයෙන් පිදුන් ලබයි

    April 7, 2026

    සාමූහිකත්වය සහ ආයතනික විශිෂ්ටත්වය අගයමින් HUTCH Pinnacle සම්මාන උළෙල පවත්වයි

    April 7, 2026

    ගෝලීය උද්ධමනය ඉහළ යා හැකි බවට IMF පුරෝකථනයක්

    April 7, 2026

    හඳුන්නෙත්ති IMF නියෝජිතයන් සමග සාකච්ඡාවක්

    April 6, 2026

    සලේගේ රීට් පෙත්සමේ සම්පූර්ණ විස්තරය මෙන්න

    April 6, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    දේශීය

    අඩ සියවසක කලා මෙහෙවර ඉදිරියටගෙනයමින් චාමර කලා නිකේතනයේදියණියන් නර්තන කිරුළු පලඳියි

    April 7, 2026

    ශ්‍රී ලාංකීය නර්තන කලාව ජාත්‍යන්තර තලයට රැගෙන ගිය අසහාය කලාකාරිණියක වූ අභාවප්‍රාප්ත කලා ශූරී, විශ්ව…

    සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලිය සහිත සමාගම ලෙස රන් සම්මානයෙන් පිදුන් ලබයි

    April 7, 2026

    ගෑස්, ඉන්ධන සහ විදුලි බිල වහා අඩු කර ජනතාවට සහන පැකේජයක් දෙන්න- විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

    April 7, 2026

    සාමූහිකත්වය සහ ආයතනික විශිෂ්ටත්වය අගයමින් HUTCH Pinnacle සම්මාන උළෙල පවත්වයි

    April 7, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    අඩ සියවසක කලා මෙහෙවර ඉදිරියටගෙනයමින් චාමර කලා නිකේතනයේදියණියන් නර්තන කිරුළු පලඳියි

    April 7, 2026

    සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලිය සහිත සමාගම ලෙස රන් සම්මානයෙන් පිදුන් ලබයි

    April 7, 2026

    ගෑස්, ඉන්ධන සහ විදුලි බිල වහා අඩු කර ජනතාවට සහන පැකේජයක් දෙන්න- විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

    April 7, 2026

    සාමූහිකත්වය සහ ආයතනික විශිෂ්ටත්වය අගයමින් HUTCH Pinnacle සම්මාන උළෙල පවත්වයි

    April 7, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    අඩ සියවසක කලා මෙහෙවර ඉදිරියටගෙනයමින් චාමර කලා නිකේතනයේදියණියන් නර්තන කිරුළු පලඳියි

    April 7, 2026

    සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලිය සහිත සමාගම ලෙස රන් සම්මානයෙන් පිදුන් ලබයි

    April 7, 2026

    ගෑස්, ඉන්ධන සහ විදුලි බිල වහා අඩු කර ජනතාවට සහන පැකේජයක් දෙන්න- විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

    April 7, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.