Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙමටගොඩ චමින්දට එන මරණ තර්ජන චමින්දගේම වැඩක් ද ?

    April 11, 2026

    ආශා බෝස්ලේ ( Asha Bhosle ) රෝහල්ගත කරයි

    April 11, 2026

    බිහාර් මහ ඇමති නිතීශ් කුමාර්ගේ ඉල්ලා අස්වීම අප්‍රේල් 14ට – බිහාරයට නව මහ ඇමතිවරයෙක්

    April 11, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»Breaking News»දෙමටගොඩ චමින්දට එන මරණ තර්ජන චමින්දගේම වැඩක් ද ?
    Breaking News

    දෙමටගොඩ චමින්දට එන මරණ තර්ජන චමින්දගේම වැඩක් ද ?

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 11, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඬුවම නියමව සිටින චමින්ද රවී ජයනාත් හෙවත් ‍දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමේ තැතක් ඇතැයි වාර්තා වීමත් සමග මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

    තමාව බූස්ස බන්ධනාගාරයෙන් වැලිසර නාවික හමුදා කඳවුරට මාරු කිරීම වැළැක්වීම සඳහා චමින්ද මෙය මෙහෙයවා ඇතැයි සැක කරන බව පොලිසිය සඳහන් කළේය. 

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඬුවම නියමව සිටින චමින්ද රවී ජයනාත් හෙවත් ‍දෙමටගොඩ චමින්ද නැමැත්තා රඳවා සිටින්නේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේය.

    එහි සිට ඔහු ජංගම දුරකථන මාර්ගයෙන් අපරාධ මෙහෙයවන බවට පසුගිය කාලය පුරා බුද්ධි අංශ තොරතුරු වාර්තා කර තිබුණි. 

    ඒ අනුව දෙමටගොඩ චමින්ද වැලිසර නාවික හමුදා කඳවුර වෙත මාරු කිරීමට පියවර ගන්නා බවට තොරතුරු සැලවීමත් සමග ඔහු එහිදී ඝාතනය කරන බවට වූ හඬ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

    ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කළේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙනි.

    අනතුරුව ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ උසස් නිලධාරීන්ගෙන් මෙන්ම දෙමටගොඩ චමින්දගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට අවසර ලබාගෙන තිබේ.

    පොලිසිය සැක පළකරන්නේ බොහෝදුරට මෙය දෙමටගොඩ චමින්ද තමන්ව බූස්ස බන්ධනාගාරයේ සිට වැලිසරට මාරු කිරීම වැළැක්වීම සඳහා එම කටයුත්ත මෙහෙයවා ඇති බවටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ආශා බෝස්ලේ ( Asha Bhosle ) රෝහල්ගත කරයි

    April 11, 2026

    බිහාර් මහ ඇමති නිතීශ් කුමාර්ගේ ඉල්ලා අස්වීම අප්‍රේල් 14ට – බිහාරයට නව මහ ඇමතිවරයෙක්

    April 11, 2026

    ඉරාන අනතුරු ඇඟවීමෙන් පසු හෝර්මූස් සමුද්‍ර සන්ධියේ ඇමරිකා නෞකාව පසුබසී

    April 11, 2026

    ඉරාන – අමෙරිකා සාකච්ඡා පාකිස්තානයේදී ඇරඹේ

    April 11, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ බදු අය කිරීමේ ඉරාන යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරෝධය – ලබන සතියේ තීරණාත්මක හමුවක්

    April 11, 2026

    ඊශ්‍රායල – ලෙබනන සෘජු සාකච්ඡා ලබන අඟහරුවාදා වොෂින්ටන්හිදී

    April 11, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    Breaking News

    දෙමටගොඩ චමින්දට එන මරණ තර්ජන චමින්දගේම වැඩක් ද ?

    April 11, 2026

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඬුවම නියමව සිටින චමින්ද රවී ජයනාත් හෙවත් ‍දෙමටගොඩ චමින්ද ඝාතනය…

    ආශා බෝස්ලේ ( Asha Bhosle ) රෝහල්ගත කරයි

    April 11, 2026

    බිහාර් මහ ඇමති නිතීශ් කුමාර්ගේ ඉල්ලා අස්වීම අප්‍රේල් 14ට – බිහාරයට නව මහ ඇමතිවරයෙක්

    April 11, 2026

    ඉරාන අනතුරු ඇඟවීමෙන් පසු හෝර්මූස් සමුද්‍ර සන්ධියේ ඇමරිකා නෞකාව පසුබසී

    April 11, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දෙමටගොඩ චමින්දට එන මරණ තර්ජන චමින්දගේම වැඩක් ද ?

    April 11, 2026

    ආශා බෝස්ලේ ( Asha Bhosle ) රෝහල්ගත කරයි

    April 11, 2026

    බිහාර් මහ ඇමති නිතීශ් කුමාර්ගේ ඉල්ලා අස්වීම අප්‍රේල් 14ට – බිහාරයට නව මහ ඇමතිවරයෙක්

    April 11, 2026

    ඉරාන අනතුරු ඇඟවීමෙන් පසු හෝර්මූස් සමුද්‍ර සන්ධියේ ඇමරිකා නෞකාව පසුබසී

    April 11, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දෙමටගොඩ චමින්දට එන මරණ තර්ජන චමින්දගේම වැඩක් ද ?

    April 11, 2026

    ආශා බෝස්ලේ ( Asha Bhosle ) රෝහල්ගත කරයි

    April 11, 2026

    බිහාර් මහ ඇමති නිතීශ් කුමාර්ගේ ඉල්ලා අස්වීම අප්‍රේල් 14ට – බිහාරයට නව මහ ඇමතිවරයෙක්

    April 11, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.