නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් අද (14) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

ඊයේ (13) දිනයේදී මැතිවරණ කොමසාරිස් ජනරාල් ධූරයේ කටයුතු කළ සමන් ශ්‍රී රත්නායක එම ධුරයෙන් සහ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම නිසා මීට පෙර අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ රසික පීරිස් එම ධුරය සඳහ පත්කර තිබෙනවා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #නවමැතිවරණ #කොමසාරිස් #ජනරාල්වරයා #රසිකපීරිස් #ශ්‍රීලංකා #මැතිවරණ #රාජ්‍යසේවා #විශ්‍රාම #නවකතා #පිළිවෙල

Share.
Leave A Reply

Exit mobile version