Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    April 12, 2026

    විශේෂ යාත්‍රා බලඝණයේ (SBS)33 වන කණ්ඩායම අභිමානයෙන් විසිර යයි…

    April 12, 2026

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට
    උණුසුම් පුවත්

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 12, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනය, නාගර්කෝවිල් වෙරළ තීරයේ 2026 අප්‍රේල් 10 වන දින උදෑසන සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදී මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන ඇත.
    උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේණි නාවික අනුඛණ්ඩය විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද්දේ, වෙරළ දෙසට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් නිරීක්ෂණය කර පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. එහිදී, තහනම් රාත්‍රී කිමිදුම් ක්‍රම මගින් නීතිවිරෝධී ලෙස අල්ලා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් 939 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. එම මුහුදු කූඩැල්ලන් තොගය සමඟ, මෙම නීතිවිරෝධී කටයුත්ත සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 02ක් සහ කිමිදුම් උපකරණ කට්ටලයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 37 ත් අතර පසුවන මන්නාරම සහ වැල්වැටිතුරේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    April 12, 2026

    විශේෂ යාත්‍රා බලඝණයේ (SBS)33 වන කණ්ඩායම අභිමානයෙන් විසිර යයි…

    April 12, 2026

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    ජනගහනය මිලියන 170යි. තෙල් සති 3කට පමණයි, බංග්ලාදේශයේ ඉන්ධන අර්බුදය දරුණු වේ

    April 12, 2026

    ආශා බෝස්ලේ (Asha Bhosle) අභාවප්‍රාප්තවේ

    April 12, 2026

    අප්‍රිකානු රටක් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

    April 12, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    April 12, 2026

    ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන…

    විශේෂ යාත්‍රා බලඝණයේ (SBS)33 වන කණ්ඩායම අභිමානයෙන් විසිර යයි…

    April 12, 2026

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    April 12, 2026

    විශේෂ යාත්‍රා බලඝණයේ (SBS)33 වන කණ්ඩායම අභිමානයෙන් විසිර යයි…

    April 12, 2026

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    April 12, 2026

    විශේෂ යාත්‍රා බලඝණයේ (SBS)33 වන කණ්ඩායම අභිමානයෙන් විසිර යයි…

    April 12, 2026

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.