නොවැම්බර් මාසයට අදාළව ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් පීරිස් ප්‍රකාශ කළේ, පසුගිය මාසයේ පැවති මිලටම නොවැම්බර් මාසයේත් ලාෆ් ගෑස් අලෙවි කරන බවයි.

මේ වනවිටත් ලාෆ් කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100කට ද, කිලෝග්‍රෑම් 5 රුපියල් 1645කට සහ කිලෝග්‍රෑම් 2ක රුපියල් 658කට අලෙවි වනවා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ලාෆ්ගෑස් #ගෑස්මිල #නොවැම්බර් #අධ්‍යක්ෂනිරෝෂන්පීරිස් #මිලසංශෝධනය #ගෑස්අලෙවි #ශ්‍රීලංකා #ආර්ථිකය #පාරිභෝගිකයා #ගෑස්සිලින්ඩර්

Share.
Leave A Reply

Exit mobile version