පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සංජීව ධර්මරත්න පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිඛෙනවා.

එසේම, එම ධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක එම ධුරයෙන් ඉවත් කර, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමටත් එම කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පරිපාලනය #ජ්‍යෙෂ්ඨනියෝජ්‍ය #පොලිස්පති #සංජීවධර්මරත්න #ජාතිකපොලිස්කොමිෂන් #ලලිත්පතිනායක #මධ්‍යමපළාත #පොලිස්සේවා #නවපත්කිරීම් #ශ්‍රීලංකා

Share.
Leave A Reply

Exit mobile version