Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»පරෙවියන් ඇල්ලීමට ගිය හය හැවිරිදි දරුවා අනාරක්ෂිත වළකට වැටී දිවියෙන් සමුගනී
    උණුසුම් පුවත්

    පරෙවියන් ඇල්ලීමට ගිය හය හැවිරිදි දරුවා අනාරක්ෂිත වළකට වැටී දිවියෙන් සමුගනී

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 8, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මරදන්කඩවල, කොල්ලකුට්ටිගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක තිබූ අනාරක්ෂිත ජල වළකට වැටීමෙන් හය හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ (07) රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මරදන්කඩවල පොලිසිය පවසනවා.

    පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය දරුවා තම සහෝදරයන් දෙදෙනෙකු සහ මිතුරන් කිහිපදෙනෙකු සමඟ නිවසට නුදුරින් පිහිටි ඉදිකරමින් පවතින නිවෙසක පරෙවියන් ඇල්ලීම සඳහා ගොස් ඇති බවයි.එහිදී ක්‍රීඩා කරමින් සිටියදී දරුවා නොසිතූ ලෙස මෙම අනතුරට මුහුණ දී ඇතැයි ද පොලිසිය පවසනවා.

    අදාල ඉදිකිරීම් භූමියේ තිබූ අඩි 07ක් පමණ ගැඹුරු, ආවරණය නොකරන ලද ජලය පිරී තිබූ වළකට දරුවා වැටී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.මියගිය දරුවා මරදන්කඩවල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 06ක පිරිමි දරුවෙක්.

    සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.දරුවාගේ මළ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර, මරදන්කඩවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026

    ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 585ක් අත්අඩංගුවට

    April 8, 2026

    උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

    April 8, 2026

    ශ්‍රී ලංකාවේ අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනපති අතර හමුවක්

    April 8, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සිය මන්ත්‍රී වැටුප් පතෙහි ඡායාරුපයක් මුහුණු පොතට නිකුත් කර තිබෙනවා.එම වැටුප්…

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026

    පරෙවියන් ඇල්ලීමට ගිය හය හැවිරිදි දරුවා අනාරක්ෂිත වළකට වැටී දිවියෙන් සමුගනී

    April 8, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026

    පරෙවියන් ඇල්ලීමට ගිය හය හැවිරිදි දරුවා අනාරක්ෂිත වළකට වැටී දිවියෙන් සමුගනී

    April 8, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    අර්චුනාගේ පඩිපත එළියට ගිය මාසයේ රුපියල් 395,000ක වැටුපක්

    April 8, 2026

    300% කින් ජීවන වියදම වැඩිවෙලා වැටුප් වැඩි කරන්නේ කවද්ද නාමල් ප්‍රශ්න කරයි

    April 8, 2026

    අග්නිදිග සරසවියේ පීඨ දෙකක සිසුන් අතර ගැටුමක්: 10 දෙනෙකුගේ පන්ති තහනම්

    April 8, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.