හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසනවා.

එම මැතිවරණයේදී විපක්ෂයේ ශක්තිය පෙන්වීමට තමන් සූදානම් බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළේ.

වත්මන් ආණ්ඩුවේ ‘කයිතන්ලාට’ කතා පමණක් හැකි බවද, වැඩ බැරි බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර වැඩිදුරටත් සඳහන් කර සිටියා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ප්‍රසන්නරණවීර #පළාත්සභාමැතිවරණය #විපක්ෂශක්තිය #ජනහමුව #අභියෝගය #කයිතන්ලා #ආණ්ඩුව #ශ්‍රීලංකා #දේශපාලනය #සමාජය

Share.
Leave A Reply

Exit mobile version