සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් දායාද කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වෙන විට ඔහුගේ වයස අවුරුදු 89ක්.

කස්තුරි සුවඳ, නිල්ල සොයා, මල් කැකුලු, චංචල රේඛා, ඈතින් ඈතට, යලි හමුව්න්නයි, බඹර කලාපේ යන චිත්‍රපට ඔහු අධ්‍යක්ෂණයක කළ චිත්‍රපට අතරින් කිහිපයක්.

Share.
Leave A Reply

Exit mobile version