Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    චීනය අන්තර්ජාල තාක්ෂණ සහාය සඳහා පරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කරයි.

    April 12, 2026

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට
    උණුසුම් පුවත්

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 12, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘පීඑන්එස් තායිමූර්’ (‘PNS TAIMUR’) සහ ‘පීඑන්එස් ඇස්ලැට්’ (‘PNS ASLAT’) යන යුද නෞකාවන් ද්විත්වය සුහද සංචාරයක් සඳහා අද (12) කොළඹ වරායට පැමිණි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

    වරාය පරිශ්‍රයට පැමිණි එම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකුලව ගෞරව සහිතව පිළිගත් බව ද ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරනවා.

    මෙම සංචාරය සඳහා පැමිණි ‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නියාමත් සයීඩ් ඛාන් (NIAMAT SAEED KHAN) කටයුතු කරන අතර, ‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නදීර් මතීන් අෆ්රිඩි (NADIR MATEEN AFRIDI) කටයුතු කරනු ලබනවා.

    දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම සංචාරය සිදුවන බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

    සම්පූර්ණ පුවත පළමු කොමෙන්ටුවේ…..

    #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo #Pakistan #PakistanZindabad #PakistanNavy #colombo #colombosrilanka

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    චීනය අන්තර්ජාල තාක්ෂණ සහාය සඳහා පරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කරයි.

    April 12, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026

    55,000ක් මාකුඹුරෙන් අලුත් අවුරුද්දට ගමේ ගිහින්…

    April 12, 2026

    ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

    April 12, 2026

    බටහිර ඉවුරේ, තුල්කරෙම් හි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවවිනාශ කරයි

    April 12, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    චීනය අන්තර්ජාල තාක්ෂණ සහාය සඳහා පරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කරයි.

    April 12, 2026

    මෙම චන්ද්‍රිකාව අප්‍රේල් 11 වන දින Smart Dragon-3 (SD-3) රොකට් යානයක් මගින්, ගුවාංඩොං පළාත අසලින්…

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    චීනය අන්තර්ජාල තාක්ෂණ සහාය සඳහා පරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කරයි.

    April 12, 2026

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026

    අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?

    April 12, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    චීනය අන්තර්ජාල තාක්ෂණ සහාය සඳහා පරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කරයි.

    April 12, 2026

    පාකිස්ථානු යුද නෞකා දෙකක් කොළඹ වරායට

    April 12, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට අමෙරිකාවෙන් තහංචි

    April 12, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.