Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුක්රේනයේ ඩ්‍රෝන් – රුසියානු ගුවන් ආරක්ෂාව නැවත සිතා බැලීමට බල කරයි

    April 12, 2026

    පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

    April 12, 2026

    මතීෂ පතිරණ ටෙස්ට් එක පාස්දැන් IPL යන්න පුළුවන්

    April 12, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»පිටකොටුව බස් නැවතුම්පොළට හානි කළ සැකකරු බඩුත් එක්ක මට්ටු 17 වැනිදා දක්වා රිමාන්ඩ්
    උණුසුම් පුවත්

    පිටකොටුව බස් නැවතුම්පොළට හානි කළ සැකකරු බඩුත් එක්ක මට්ටු 17 වැනිදා දක්වා රිමාන්ඩ්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 12, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළෙහි දේපලවලට අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
    සැකකරු වයස අවුරුදු 33 ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    සැකකරු සොරකම් කරන ලද දේපලවලින් කොටසක් ද සමගයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    සිදුව ඇති අනර්ථය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතයි.

    සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    බස් නැවතුම්පළෙහි සුභ සාධක අංශය විසින් පිටකොටුව පොලිස් ස්ථානය වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    යුක්රේනයේ ඩ්‍රෝන් – රුසියානු ගුවන් ආරක්ෂාව නැවත සිතා බැලීමට බල කරයි

    April 12, 2026

    පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

    April 12, 2026

    මතීෂ පතිරණ ටෙස්ට් එක පාස්දැන් IPL යන්න පුළුවන්

    April 12, 2026

    උෂ්ණාධික කාලගුණයෙන් මිදී අවුරුදු ක්‍රීඩා කරන්න : ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් පණිවිඩයක්

    April 12, 2026

    මැන්හැටන් නීතිපතිවරයාට එරෙහි ලිංගික චෝදනාව පිළිබඳ පරීක්ෂණ

    April 12, 2026

    ට්‍රම්ප්ගේ යුරෝපීය සමීප මිත්‍රයා-හංගේරියාව ඡන්දයට යයි

    April 12, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    Breaking News

    යුක්රේනයේ ඩ්‍රෝන් – රුසියානු ගුවන් ආරක්ෂාව නැවත සිතා බැලීමට බල කරයි

    April 12, 2026

    යුක්රේනය ඩ්‍රෝන් – රුසියානු ගුවන් ආරක්ෂාව නැවත සිතා බැලීමට බල කරයි විසින් රුසියානුවන්ගේගේ බලශක්ති, ප්‍රවාහන…

    පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

    April 12, 2026

    මතීෂ පතිරණ ටෙස්ට් එක පාස්දැන් IPL යන්න පුළුවන්

    April 12, 2026

    උෂ්ණාධික කාලගුණයෙන් මිදී අවුරුදු ක්‍රීඩා කරන්න : ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් පණිවිඩයක්

    April 12, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    යුක්රේනයේ ඩ්‍රෝන් – රුසියානු ගුවන් ආරක්ෂාව නැවත සිතා බැලීමට බල කරයි

    April 12, 2026

    පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

    April 12, 2026

    මතීෂ පතිරණ ටෙස්ට් එක පාස්දැන් IPL යන්න පුළුවන්

    April 12, 2026

    උෂ්ණාධික කාලගුණයෙන් මිදී අවුරුදු ක්‍රීඩා කරන්න : ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් පණිවිඩයක්

    April 12, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    යුක්රේනයේ ඩ්‍රෝන් – රුසියානු ගුවන් ආරක්ෂාව නැවත සිතා බැලීමට බල කරයි

    April 12, 2026

    පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කෙරේ

    April 12, 2026

    මතීෂ පතිරණ ටෙස්ට් එක පාස්දැන් IPL යන්න පුළුවන්

    April 12, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.