අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (05) දිනයේදී පුද්ගලයන් 29,491 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසනවා.

එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 23 ක් හඳුනාගෙන ඇති අතර, සැකපිට පුද්ගලයන් 746 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එසේම, වරෙන්තුකරුවන් 224 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, බීමත් රියදුරන් 22 ක් සහ අපරීක්ෂාකාරී රිය පැදවීම් 30 ක්ද හඳුනාගෙන ඇති බවයි පොලිසිය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #අපරාධ #මත්ද්‍රව්‍ය #පොලිසිය #අත්අඩංගුව #සැකපිට #වරෙන්තුකරුවන් #බීමත්රියදුරන් #රියපැදවීම #නිවාරණමෙහෙයුම් #සමාජආරක්ෂාව

Share.
Leave A Reply

Exit mobile version