Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගාල්ල බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් හමු වූ කිසිවෙක් නොසිතූ දේ…

    April 7, 2026

    බලපත්‍ර රහිතව ඉන්ධන තොග රැස්කළ කතක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

    April 7, 2026

    ඇල්පිටිය පොලිස් වසමෙන් 2025 වසරේදී ළමා අපචාර සිද්ධීන් 86ක්

    April 7, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»බලපත්‍ර රහිතව ඉන්ධන තොග රැස්කළ කතක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
    උණුසුම් පුවත්

    බලපත්‍ර රහිතව ඉන්ධන තොග රැස්කළ කතක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 7, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ විශේෂ වැටලීම් තුනකදී බලපත්‍ර නොමැතිව ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇතැයි පොලිස් මුලරස්ථානය සඳහන් කරනවා.

    කල්මුණ පොලිස් වසමේ මාදවන් පාර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී, බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි ඩීසල් ලීටර් 4,620ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

    https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-8361044013842299&output=html&h=280&adk=897453053&adf=2050388700&pi=t.aa~a.231517724~i.2~rp.4&w=540&fwrn=4&fwrnh=100&lmt=1775559638&rafmt=1&armr=3&sem=mc&pwprc=2332255813&ad_type=text_image&format=540×280&url=https%3A%2F%2Fhirunews.lk%2F458381%2Ftwo-people-including-a-woman-arrested-for-stockpiling-fuel-without-a-license&fwr=0&pra=3&rh=135&rw=540&rpe=1&resp_fmts=3&aiof=9&asro=0&aiapmd=0.0001&aiapmid=1&aiactd=0&aicctd=0&ailctd=0&aimartd=4&aieuf=1&aicrs=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiMTkuMC4wIiwieDg2IiwiIiwiMTQ2LjAuNzY4MC4xNzgiLG51bGwsMCxudWxsLCI2NCIsW1siQ2hyb21pdW0iLCIxNDYuMC43NjgwLjE3OCJdLFsiTm90LUEuQnJhbmQiLCIyNC4wLjAuMCJdLFsiR29vZ2xlIENocm9tZSIsIjE0Ni4wLjc2ODAuMTc4Il1dLDBd&abgtt=9&dt=1775559638989&bpp=1&bdt=4424&idt=-M&shv=r20260402&mjsv=m202604060101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D5ba17b6128a022ec%3AT%3D1774001139%3ART%3D1775559385%3AS%3DALNI_Mb7OGnwGKfAyvjYDJ1fKdWx1B-4hA&gpic=UID%3D00001225a4894502%3AT%3D1774001139%3ART%3D1775559385%3AS%3DALNI_MZxEhlCtx-yARPTV2gIPEULsSwtyg&eo_id_str=ID%3D5dba3ec7138d37eb%3AT%3D1774001139%3ART%3D1775559385%3AS%3DAA-AfjY6Y97Ru4ANOICnhJRs68rQ&prev_fmts=0x0%2C1200x280&nras=2&correlator=5114411082730&frm=20&pv=1&u_tz=330&u_his=1&u_h=768&u_w=1366&u_ah=768&u_aw=1366&u_cd=32&u_sd=1&dmc=8&adx=311&ady=1093&biw=1351&bih=630&scr_x=0&scr_y=0&eid=31097490%2C95386649%2C31097685%2C95386957%2C95373848&oid=2&pvsid=5009818407001047&tmod=225733072&uas=0&nvt=1&ref=https%3A%2F%2Fhirunews.lk%2F458388%2Fspecial-buses-for-new-year-from-the-day-after-tomorrow&fc=384&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C1366%2C768%2C1366%2C645&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=1152&bc=31&bz=1&num_ads=1&ifi=9&uci=a!9&btvi=2&fsb=1&dtd=6

    බැරල් 22ක අසුරා තිබූ මෙම ඉන්ධන තොගය සමඟ කාර්තිව් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසනවා.

    https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-8361044013842299&output=html&h=280&adk=897453053&adf=4165430650&pi=t.aa~a.231517724~i.3~rp.4&w=540&fwrn=4&fwrnh=100&lmt=1775559638&rafmt=1&armr=3&sem=mc&pwprc=2332255813&ad_type=text_image&format=540×280&url=https%3A%2F%2Fhirunews.lk%2F458381%2Ftwo-people-including-a-woman-arrested-for-stockpiling-fuel-without-a-license&fwr=0&pra=3&rh=135&rw=540&rpe=1&resp_fmts=3&aiof=9&asro=0&aiapmd=0.0001&aiapmid=1&aiactd=0&aicctd=0&ailctd=0&aimartd=4&aieuf=1&aicrs=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiMTkuMC4wIiwieDg2IiwiIiwiMTQ2LjAuNzY4MC4xNzgiLG51bGwsMCxudWxsLCI2NCIsW1siQ2hyb21pdW0iLCIxNDYuMC43NjgwLjE3OCJdLFsiTm90LUEuQnJhbmQiLCIyNC4wLjAuMCJdLFsiR29vZ2xlIENocm9tZSIsIjE0Ni4wLjc2ODAuMTc4Il1dLDBd&abgtt=9&dt=1775559638989&bpp=1&bdt=4424&idt=1&shv=r20260402&mjsv=m202604060101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D5ba17b6128a022ec%3AT%3D1774001139%3ART%3D1775559385%3AS%3DALNI_Mb7OGnwGKfAyvjYDJ1fKdWx1B-4hA&gpic=UID%3D00001225a4894502%3AT%3D1774001139%3ART%3D1775559385%3AS%3DALNI_MZxEhlCtx-yARPTV2gIPEULsSwtyg&eo_id_str=ID%3D5dba3ec7138d37eb%3AT%3D1774001139%3ART%3D1775559385%3AS%3DAA-AfjY6Y97Ru4ANOICnhJRs68rQ&prev_fmts=0x0%2C1200x280%2C540x280&nras=3&correlator=5114411082730&frm=20&pv=1&u_tz=330&u_his=1&u_h=768&u_w=1366&u_ah=768&u_aw=1366&u_cd=32&u_sd=1&dmc=8&adx=311&ady=1421&biw=1351&bih=630&scr_x=0&scr_y=0&eid=31097490%2C95386649%2C31097685%2C95386957%2C95373848&oid=2&pvsid=5009818407001047&tmod=225733072&uas=0&nvt=1&ref=https%3A%2F%2Fhirunews.lk%2F458388%2Fspecial-buses-for-new-year-from-the-day-after-tomorrow&fc=384&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C1366%2C768%2C1366%2C645&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=1152&bc=31&bz=1&num_ads=1&ifi=10&uci=a!a&btvi=3&fsb=1&dtd=7

    මේ අතර, උඩදුම්බර පොලිස් වසමේ වෑතලාව හන්දිය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 30ක් සන්තකයේ තබාගෙන සිටි 47 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඇය මැදමහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය පවසනවා.

    ඉහළ බෝමිරිය ප්‍රදේශයේදී නවගමුව පොලිසිය විසින් සිදු කළ තවත් වැටලීමකදී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි ඩීසල් ලීටර් 60ක්, පෙට්‍රල් ලීටර් 30ක් සහ භූමිතෙල් ලීටර් 40ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඉන්ධන තොග සම්බන්ධයෙන් කල්මුණ, උඩදුම්බර සහ නවගමුව යන පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ගාල්ල බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් හමු වූ කිසිවෙක් නොසිතූ දේ…

    April 7, 2026

    ඇල්පිටිය පොලිස් වසමෙන් 2025 වසරේදී ළමා අපචාර සිද්ධීන් 86ක්

    April 7, 2026

    ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා

    April 7, 2026

    අවුරුදු උත්සව සඳහා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය

    April 7, 2026

    නවතමජන හා නිවාස සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය ගෙවුණු වසර 12 තුළ ලක්ෂ 14කින් වැඩිවී ඇත.

    April 7, 2026

    පසුගිය ආණ්ඩු විසින් ඉන්ධන හා ගෑස් මිල වැඩි කරන විට මුළු රට පුරා විරෝධතා පැවැත් වූ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට කිසිදු ලැජ්ජාවක් නැද්ද?

    April 7, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ගාල්ල බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් හමු වූ කිසිවෙක් නොසිතූ දේ…

    April 7, 2026

    ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් රඳවා සිටින අංශයේ තිබී මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ පහක්…

    බලපත්‍ර රහිතව ඉන්ධන තොග රැස්කළ කතක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

    April 7, 2026

    ඇල්පිටිය පොලිස් වසමෙන් 2025 වසරේදී ළමා අපචාර සිද්ධීන් 86ක්

    April 7, 2026

    ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා

    April 7, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ගාල්ල බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් හමු වූ කිසිවෙක් නොසිතූ දේ…

    April 7, 2026

    බලපත්‍ර රහිතව ඉන්ධන තොග රැස්කළ කතක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

    April 7, 2026

    ඇල්පිටිය පොලිස් වසමෙන් 2025 වසරේදී ළමා අපචාර සිද්ධීන් 86ක්

    April 7, 2026

    ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා

    April 7, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ගාල්ල බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් හමු වූ කිසිවෙක් නොසිතූ දේ…

    April 7, 2026

    බලපත්‍ර රහිතව ඉන්ධන තොග රැස්කළ කතක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

    April 7, 2026

    ඇල්පිටිය පොලිස් වසමෙන් 2025 වසරේදී ළමා අපචාර සිද්ධීන් 86ක්

    April 7, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.