Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026

    ප්‍රදේශ රැසකට හෙට පස්වරුවේ වැසි

    April 12, 2026

    නිධන් හාරන්න අනුබල දුන්නැයි STF කඳවුරක අණදෙන නිලධාරියෙක් ඇතුලු දෙදෙනෙක් දැලේ

    April 12, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් අත්අඩංගුවට
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 12, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු නිලධාරීන් සඳහන් කරයි.

    47 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන ඇය සතුව රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසකට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274ක් සොයාගෙන තිබේ.

    මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට ලැබුණු බුද්ධි තොරතුරු මත බව නිලධාරීන් පවසයි. සැකකාර කාන්තාව මත්ද්‍රව්‍යය සිරුර තුළ සඟවාගෙන පැමිණ ඇති බවටද අනාවරණය වී ඇත.

    ඇය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාලයන් පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කර ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.

    #newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026

    ප්‍රදේශ රැසකට හෙට පස්වරුවේ වැසි

    April 12, 2026

    නිධන් හාරන්න අනුබල දුන්නැයි STF කඳවුරක අණදෙන නිලධාරියෙක් ඇතුලු දෙදෙනෙක් දැලේ

    April 12, 2026

    විශේෂ යාත්‍රා බලඝණයේ (SBS)33 වන කණ්ඩායම අභිමානයෙන් විසිර යයි…

    April 12, 2026

    වොෂින්ටනය ”අවසාන පිරිනැමීම” ඉදිරිපත් කරයි ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා අසාර්ථකව අවසන් වේ.

    April 12, 2026

    නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට

    April 12, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026

    නියමිත ගමන් ගාස්තුව අබිබවා, ගාස්තු අයකරන බස්රථ වෙතොත් ‘1955’ අංකයට පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන…

    ප්‍රදේශ රැසකට හෙට පස්වරුවේ වැසි

    April 12, 2026

    නිධන් හාරන්න අනුබල දුන්නැයි STF කඳවුරක අණදෙන නිලධාරියෙක් ඇතුලු දෙදෙනෙක් දැලේ

    April 12, 2026

    මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    April 12, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026

    ප්‍රදේශ රැසකට හෙට පස්වරුවේ වැසි

    April 12, 2026

    නිධන් හාරන්න අනුබල දුන්නැයි STF කඳවුරක අණදෙන නිලධාරියෙක් ඇතුලු දෙදෙනෙක් දැලේ

    April 12, 2026

    මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    April 12, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න

    April 12, 2026

    ප්‍රදේශ රැසකට හෙට පස්වරුවේ වැසි

    April 12, 2026

    නිධන් හාරන්න අනුබල දුන්නැයි STF කඳවුරක අණදෙන නිලධාරියෙක් ඇතුලු දෙදෙනෙක් දැලේ

    April 12, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.