Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැන්හැටන් නීතිපතිවරයාට එරෙහි ලිංගික චෝදනාව පිළිබඳ පරීක්ෂණ

    April 12, 2026

    ට්‍රම්ප්ගේ යුරෝපීය සමීප මිත්‍රයා-හංගේරියාව ඡන්දයට යයි

    April 12, 2026

    ගල් අඟුරු අර්බුදයේ අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා මත පටවන්නේ නැහැ: PUCSL

    April 12, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 12, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෑත කාලයේ බුත්තලදී සොයාගත් වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොනරාගල කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල ප්‍රදේශවයේ සිදුකළ වැටලීකමදී අදාළ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අසූ හතරයි මිලිග්‍රෑම් පනහක්, ජංගම දුරකථන දෙකක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා සකස් කළ තරාදියක්ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    මෑත කාලයේ බුත්තලින් සොයාගත් වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙය වන බවද අත්අඩංගුවට ගත් සැකකරු බුත්තල ප්‍රදේශයේම පදිංචි හතලිස් හැවිරිදි අයෙකු බව සඳහන් වෙයි.

    සැකකරු වැල්ලවා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මැන්හැටන් නීතිපතිවරයාට එරෙහි ලිංගික චෝදනාව පිළිබඳ පරීක්ෂණ

    April 12, 2026

    ට්‍රම්ප්ගේ යුරෝපීය සමීප මිත්‍රයා-හංගේරියාව ඡන්දයට යයි

    April 12, 2026

    ගල් අඟුරු අර්බුදයේ අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා මත පටවන්නේ නැහැ: PUCSL

    April 12, 2026

    නීතිවිරෝධීව ගෙන ආ විසිතුරු පැළ තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

    April 12, 2026

    සජබ අධ්‍යාපන සේවක සංගමයේ සභාපති හේෂා විතානගේ

    April 12, 2026

    අවුරුද්දට ගමේ යන ජනතාවට අදත් විශේෂ බස් සහ දුම්රිය

    April 12, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    Breaking News

    මැන්හැටන් නීතිපතිවරයාට එරෙහි ලිංගික චෝදනාව පිළිබඳ පරීක්ෂණ

    April 12, 2026

    නිව්යෝර්ක් — Manhattan District Attorney’s Office කාර්යාලය, ඇමරිකානු කොංග්‍රස් සාමාජිකයෙකු සහ කැලිෆෝනියා ආණ්ඩුකාර අපේක්ෂකයෙකු වන…

    ට්‍රම්ප්ගේ යුරෝපීය සමීප මිත්‍රයා-හංගේරියාව ඡන්දයට යයි

    April 12, 2026

    ගල් අඟුරු අර්බුදයේ අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා මත පටවන්නේ නැහැ: PUCSL

    April 12, 2026

    නීතිවිරෝධීව ගෙන ආ විසිතුරු පැළ තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

    April 12, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    මැන්හැටන් නීතිපතිවරයාට එරෙහි ලිංගික චෝදනාව පිළිබඳ පරීක්ෂණ

    April 12, 2026

    ට්‍රම්ප්ගේ යුරෝපීය සමීප මිත්‍රයා-හංගේරියාව ඡන්දයට යයි

    April 12, 2026

    ගල් අඟුරු අර්බුදයේ අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා මත පටවන්නේ නැහැ: PUCSL

    April 12, 2026

    නීතිවිරෝධීව ගෙන ආ විසිතුරු පැළ තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

    April 12, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    මැන්හැටන් නීතිපතිවරයාට එරෙහි ලිංගික චෝදනාව පිළිබඳ පරීක්ෂණ

    April 12, 2026

    ට්‍රම්ප්ගේ යුරෝපීය සමීප මිත්‍රයා-හංගේරියාව ඡන්දයට යයි

    April 12, 2026

    ගල් අඟුරු අර්බුදයේ අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා මත පටවන්නේ නැහැ: PUCSL

    April 12, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.