මරදාන, ජයන්ත වීරසේකර මාවතේ ට්රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.
ගින්න පාලනය සඳහා මේ වනවිට ගිනිනිවන රථ දෙකක් යොමුකර තිබේ.
newsforcelk #සත්යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මරදාන #ජයන්තවීරසේකර #ට්රාන්ස්ෆෝමර #ගින්න #ගිනිනිවන #අපරාධ #නැවතපැමිණීම #සුරක්ෂිතතාව #අපේරට #සිදුවීම්


