වසර 34ක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල නියුක්තව සිට 2019 වර්ෂයේ ඔක්තෝම්බර් 16 දින මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයට පත්වූ සමන් ශ්‍රී රත්නායක අද (13) දින එම ධුරයෙන් හා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන තිබෙනවා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #සමන්ශ්‍රීරත්නායක #රාජ්‍යසේවා #විශ්‍රාම #මැතිවරණකොමසාරිස් #ජාතිකසේවා #අභිමානය #සේවාකාලය #සමාජය #ආදරණීයසේවකයා #ආදරය

Share.
Leave A Reply

Exit mobile version