අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
එ අනුව ඔහු අප්‍රේල් 20 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

