Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»රජයේ මූල්‍ය කාර්ය සාධනය, අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් ඇත – මහබැංකු අධිපති, ආචාර්ය, එස් නන්දලාල් මහතා පවසයි-
    උණුසුම් පුවත්

    රජයේ මූල්‍ය කාර්ය සාධනය, අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් ඇත – මහබැංකු අධිපති, ආචාර්ය, එස් නන්දලාල් මහතා පවසයි-

    Bandara SenanayakaBy Bandara SenanayakaOctober 24, 2025Updated:October 24, 2025No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ මූල්‍ය කාර්ය සාධනය, අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් ඇති බව මහබැංකු අධිපති, ආචාර්ය, එස් නන්දලාල් මහතා පවසයි.

    දශක ගණනාවකට පසුව, මූල්‍ය ඉලක්ක ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවයි, මහබැංකු- අධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

    රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති අතර, රාජ්‍ය වියදම් පහත වැටී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය පරතරය අඩු අගයක් ගෙන තිබේ.

    රාජ්‍ය ආදායම, අවම වශයෙන්, දළ දේශීය නිෂ්පාදිතනයෙන් 15.3% ක් විය යුතු බවට වූ ඉලක්කය මෙවර ඉක්මවා යනු ඇති බව මහබැංකු- අධිපතිවරයා පවසයි.

    ඊට අමතරව, ප්‍රාථමික අතිරික්තය, ලබා දී තිබෙන ඉලක්කය වන 2.3% සීමාව ඉක්මවා යනු ඇති බවටද මහබැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි.

    ලබන වසර වන විට උද්ධමනය 5% සීමාව කරා එනු ඇතැයි මහබැංකු අධිපතිවරයා බලාපොරොත්තු වෙයි.

    “2022 සහ 2023 යන වසර වල සිදු වූ හැකිලීමෙන් පසුව, ආර්ථිකය දැන් 5% ක පමණ වර්ධනයක් පෙන්නුම් කරයි. ලබන වසරේ දී ද ආර්ථික වර්ධනය 4% ත් 5% ත් අතර අගයක පවතිනු ඇත;” මහබැංකු අධිපතිවරයා පවසයි.

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.