රුපියල් මිලියනයකින් නිවසක් සාදන ආකාරය විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට මේ වන විට ගැටලුවක් වී ඇති බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා.
ඒ අනුව, ප්‍රජා දායකත්වය සහිතව අදාළ නිවාස ඉදිකිරීම් සිදු කරන බවයි අද (13) පැවති අයවැය විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
රජයේ අරමුණ වන්නේ රුපියල් මිලියනයක් ලබාදී, ජනතාව බලගැන්වීම බවයි අමාත්‍ය සුසිල් රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

