වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වී ඇති සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම ගැසට්‌ මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර පසුගියදා වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් සභික ධුරයක් පුරප්පාඩුව පැවති අතර, ඒ වෙනුවෙන් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #වැලිගම #සමගිජනබලවේගය #සභිකධුරය #සමීර්ධනුෂ්ක #ලසන්තවික්‍රමසේකර #පුරප්පාඩු #ප්‍රාදේශීයසභාව #ශ්‍රීලංකා #දේශපාලන #සමාජය

Share.
Leave A Reply

Exit mobile version