වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩතහනම් කර තිබේ.

පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම වැඩතහනම් කිරීම සිදුකර ඇත.

ඔහුගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයක් මෙම වැඩතහනම් කිරීමට හේතු වී ඇති බව සඳහන් වෙයි.

ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ලබා දී ඇත.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #වැල්ලවාය #මහෙස්ත්‍රාත් #මංජුලරත්නායක #වැඩතහනම් #පොලිස්පති #අධිකරණසේවා #කොමිෂන්සභාව #විමර්ශනය #නඩුතීන්දු #නියෝගය

Share.
Leave A Reply

Exit mobile version